උණුසුම් පුවත් උණුසුම් පුවත්

තක්කඩි රාජපක්ෂ පවුලේ කෙරුවාව මෙහෙමය

Spread the love

මහින්ද රාජපක්ෂ ජාතියේ අප්පච්චීය.

එල්ටීටී ත්‍රස්තවාදීන් පරාජය කොට ලබා ගත් යුද ජයග්‍රහණයෙන් ඇස් ගිණි කනා වැටුන සිංහල බෞද්ධ ජාතියම ගොනාට අන්දා  මේ ජාතියේ අප්පචීචී මාරම පජාති වැඩ කර ඇති බව රටට හෙළිවන විට ආර්ථිකය කපෝති වී හමාරය.අප්පච්චිගේ අඹුව හා දරුවන් අප්පච්චීට එහා ගිය හොර තක්කඩියන් බවද ජනතාව තේරුම් ගන්නා විට සියල්ල සිදුු වී අවසන්ය.

මෙරට පොදු දේපොල වංචා කළ මේ පෝරිසාද පවුල තවමත් යහතින්ය. අවජාතක අප්පච්චීට නම් ඉබේ විනිසුරු ගේ දඬුවම් ලබා හුජ්ජ බෑගයක් එල්ලගෙන විඳව විඳවා ජීවත්වීමට ඉඩ සළසා දී තිබේ.⁣එහෙත් මේ පෝරිසාදයාගේ පාදඩ දරුවන්ගේ කයිවාරුව තවම අවසන් වී නැත.එහිදී නාමල් රාජපක්ෂ නම් පාදඩයා සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ එල කිරි දේශපාලන චරිතයක් විදියටය.එහෙත් මේ පවුලේ වුන් මෙරට ධන කුවේරයන් බවට පත්වීම පිටුපස ඇත්තේ මෙරට සම්පත් සොරා ගැනීම මිස වෙන දේව හාස්කමක් නොවෙි.මේ පවුලේ වුන්ට බොරු කීමට ඇත්තේ අපූරු හැකියාවකි.කිසිම හිරිකිතයක් නැතුව බොරු කියා සිය බල ආධිපත්‍ය තහවුරු කර ගැනීම⁣ මේ පාදඩ පවුලේ දක්ෂතාවයි.තමන්ට කෙලවෙන ආකාරයක් පෙනී යන විට මේ පාදඩයන් පිටියට දමන තුරුම්බුව වන්නේ රට බේරා ගත්තේ තමන්ගේ මහ එකා බව කීමය.

කෙසේවෙතත් වර්ෂ 2005 සිට මේ පාදඩ පවුල පොදු දේපොල මංකොල්ල කමින් අත්පත්කර ගත් ඉඩ කඩම් අති විශාල ප්‍රමාණයක් තිබේ. එම දේපල ලැයිස්තුව මෙසේ සඳහන් කළ හැකිය

ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ

ගම්පහ දිස්ත්‍රික්කය

හොරගහ කන්ද මිල්ලගහවත්ත

ඉහළ යාගොඩ ,සියනෑ කෝරලේ මැද පත්තුව රූඩ් 2 යි,පර්චස් 0.2යි (පර්චස් 80)

ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ

ගම්පහ හොරගහවත්ත ,මිල්ලගහවත්ත රූඩ් 2 යි පර්චස් 15   (පර්චස් 95) 

යෝෂිත කණිෂ්ක රාජපක්ෂ

ලියන පරංගියා වත්ත,කෝන්ගහවත්ත,

සහ මිල්ලගහවත්ත ,පර්චස් 18

ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ

හොරගහවත්ත ,මීගහවත්ත පර්චස් 17

මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනම

ගම්පහ ගලගොඩ වත්ත,සහ මීගහවත්ත රූඩ් 2 පර්චස් 28

ඩේසි ⁣ෆොරස්ට් 

ගාලු පාර,ගල්කිස්ස,

රූඩ් 1යි පර්චස් 19 යි

ඩේසි ෆොරස්ට් 

ගාලු පාර ,ගල්කිස්ස

පර්චස් 10

ඩේසි ෆොරස්ට්

කවුඩාන පාර

ගල්කිස්ස

රූඩ් 1 පර්චස් 10

ඩේසි ෆොරස්ට් 

ගාලු පාර 

ගල්කිස්ස.

රූඩ් 1 පර්චස් 1

ඩේසි ෆොරස්ට්

ගාලු පාර

ගල්කිස්ස

රූඩ් 1 පර්චස් 27

ඩේසි ෆොරස්ට්

ගාලු පාර

ගල්කිස්ස

පර්චස් 19

ඩේසි ෆොරස්ට්

දෙල්කඳ

නුගේගොඩ 

පර්චස් 12

ඩේසි ෆොරස්ට්

සමන් මාවත

ගල්කිස්ස

පර්චස් 34

ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ

ටොරංටන් මාවත

කොළඹ 7

අංක 206/17 දරණ නිවස

ඔප්පු වටිනාකම ලක්ෂ 350

නාමල් රාජපක්ෂ

ගවර්ස් කෝපරේෂන් සමාගම

කොළඹ

නාමල් රාජපක්ෂ

හම්බන්තොට දිස්ත්‍රික්කය

සාලියපුර සිරිබෝපුර කැලය

රුපියල් මිලියන 1.6 ක් වට්නා ඉඩම

නාමල් රාජපක්ෂ

හම්බන්තොට මාවඩන සියඹලා කොටුව

සියඹලා වත්ත රුපියල් මිලියන 2 ක් වටිනා ඉඩම

එම රුපියල් මිලියන 1.7ක් වටිනා ඉඩම් කොටස

එම ඔප්පු අංක 1375 මිලියන 1.6 ක් වටිනා ඉඩම

නාමල් රාජපක්ෂ

අරලියගහ මන්දිරය

කොල්ලුපිටිය

2013 /2014 වර්ෂ සඳහා ආයෝජනය මිලියන 16

නාමල් රාජපක්ෂ

අරලිය ගහමන්දිර

2013/2014 වර්ෂ වල සම්පත් බැංකුව ආයෝජනය මිලියන 24

නාමල් රාජපක්ෂ

අරලිය ගහ මන්දිරය

2013/2014 කොටස් වෙළඳපොළ ආයෝජනය මිලියන 14

නාමල් රාජපක්ෂ

අරලිය ගහ මන්දිරය

මිලියන 100 ක් වටිනා හෙලෝ කෝප් මිලදී ගැනීම 2013 වර්ෂය

නාමල් රාජපක්ෂ

රුපියල් මිලියන 5 ක් වටිනා ටැන්ගෝල් බේ හෝටලයේ කොටස් මිලදී ගැනීම

නාමල් රාජපක්ෂ

අරලිය ගහමන්දිරය

මිලියන 157 තැන්පතුව පෑන්  ඒෂියා බැංකුව

යෝෂිත රාජපක්ෂ

අංක 175/2

මිහිඳු මාවත 

දෙහිවල

පර්චස් 27.6

වටිනාකම මිලියන 4.9

යෝෂිත රාජපක්ෂ

සිරිබෝපුර

හම්බන්තොට 

ඔප්පු අංක 4129

වටිනාකම මිලියන 1.6

අයිතිකරුවකු නැති ගම්පහ

 මල්වාන නිවස හා ඉඩම

වටිනාකම මිලියන 225

අයිතිකරුවකු නැති 

ගම්පහ ඔරුතොට ඉඩම 

වටිනාකම මිලියන 100

මාතර බ්‍රවුන්ස් හිල් ඉඩම

රුපියල් මිලියන 54

නාමල් රාජපක්ෂ

කාල්ටන් ක්‍රීඩා සමාජය

රේසිං මෝටර් රථ 19

වටිනාකම රුපියල් ලක්ෂ 933

මෙම ලේඛනය පරිදි එම දේපල අත්පත් කර ගන්නා විට නාමල් රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ අවුරුදු තිහට අඩු තරුණයන්ය.ඉතා කෙටි කාලයක් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇති අතර යෝෂිත රාජපක්ෂ නාවුක හමුදාවේ නිළධාරියෙක් විය.ඔවුන් එම වෘත්තීන්හි යෙදී මෙතරම් දේපොල මිලදී ගැනීමට තරමේ වැටුප් හිමිකමක් නොලද අය බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂද රැකියාවක නිරත වූ තැනැත්තියක නොවෙි. මෙතරම් විශාල ලෙස පොදු දේපොල මංකොල්ල කෑ දේශපාලන පවුලක් ගැන මෙරට දේශපාලන ඉතිහාසයේ සඳහන්ව නැත.

මාටින් රාජපක්ෂ නම් හරක් බලන එකෙකුගෙන් පැවත එන මේ පෝරිසාද පවුලේ මැදමුලන බංගලාවද පරම්පරාවෙන් මේ තක්කඩියන්ට හිමිවූ දේපොලක් නොවේ.මාටින් රාජපක්ෂ නම් හරක් බලන්නා මැද මුලන බංගලාවට සේන්දු වීමෙන් පසුව එහි හිමිකරු යටතේ බංගලාවේ මුරකරු විය.පසුව එම බංගලාවේ හිමිකරු පැවැත්මක් නැතුව මිය යාමෙන් පසු මාටින් රාජපක්ෂ එම දේපොල වලට හිමි කාරිත්වය පවරා ගත් බව කියවේ.හම්බන්තොට සිට මැදමුලනට රාජකාරියට පැමිණෙන ජා මුලාදෑනින්ට සිය අඹුව උකසට දී  ආරචිචිල කමක් ගන්නට මාටින් රාජපක්ෂට හැකිවී තිබෙි.මාටින් රාජපක්ෂගේ දරුවන් හට  ඇත්තේ මේ ජා මුලාදෑනියන්ගේ ජාන බව කියවෙි.තංගල්ල කාල්ටන් නිවසද මහින්ද රාජපක්ෂ විසින් වංචනිකව අත්පත් කරගත් දේපොළකි.මේ තක්කඩි පවුලේ ජාන වලම ඇත්තේ වනචරකම වංචාව හා හොරකමය.තවමත් මේ නොසන්ඩාල පාදඩ පවුල කර උඩ තබාගෙන වන්දනා මාන කරන වුන්⁣ට ලැජ්ජාවක් ඇත්තේ නැති කම ගැන අපි කණගාටු වෙමු.


Spread the love

You may also like