උණුසුම් පුවත් උණුසුම් පුවත්

මෙන්න පීචං පොලිස්පති බාල්දු වෙන හැටි දෙයියනේ

Spread the love

කීර්තිමත් ඉතිහාසයක් ඇති පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට පාලනය වන්නේ තක්කඩි ජාවාරමිකාරයන් පිරිසක් විසිනි.නීතිය හා සාමය මේ ජාවාරමිකාරයන්ට වහ කදුරුය.

මේ රට පාදඩ පාතාලයන්ගේ පාරදීසියක් කිරීම මොවුන්ගේ සැලසුම විය හැකිය.

ඇමතිවරයා වටා සිටින ⁣පොලිස්කාරයන් ගේ කෙරුවාව පිළිබඳ බුද්ධි වාර්තා ගැන අවධානය යොමු කරන ඕනෑම කෙනෙකු⁣ට අප පොලීසිය ගැන ලියන දේ සත්‍යයද අසත්‍යයද යන්න තේරුම් ගත හැකිය.

මේ ඇමතිවරයා කවර දිනක හෝ අමාත්‍ය තනතුරෙන් නික්ම යන දින මෙරට පොලිස් දෙපාර්තමේන්තුව ඉතුරු වුන හොත් පුදුමයකි.ඇමතියාගේ සම්බන්ධීකරණ ඒඇස්පී කාරයාට  ලක්ෂ දහයක් පහලොවක් අත මිට මෙලවූ විට පොලිස් ස්ථානාධිපති කමක් ගත හැකිය.සීඅයිඩීයේ රඳවා සිටින කුඩු සළිඳුට කී විට ස්ථාන මාරුවක් කර ගත හැකිය.

පොලීසියේ වැඩ කාරයන් කොන් කර දැන් එළියට බැස තියෙන පාදඩ ජාවාරම්කාරයන්ට නීතිය හා සාමය අදාල වන්නේ නැත.මේ තක්කඩියන්⁣ට අවශ්‍ය තමන්ගේ ගණුදෙනුව පමණය.

ඇමතියා කයිවාරු ගහමින් මේ තක්කඩි රැළ ආරක්ෂා කරමින් සිටී.ඇමතියාගේ දුර්වලතා මොනවද යන්නත් ඒවාට දිය යුතු බෙහෙත් මොනවාද යන්නත් ඒ තක්කඩි රැළ දනී.

ඔබට මේ ඡායාරූපය හොඳින් කියවීමට හැකි නම් පොලීසිය වැටී තියෙන තත්වය කවර ආකාරයේද යන්න වටහා ගත හැකිය.වෙලේ පඹයා වී ආත්ම ගරුත්වය පාවා දෙන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් දැනෙන්නේ නැති ගාණය.සැබැවින්ම ගෙදර අඹුව හෝ දරුවන්වත් මේ ලැජ්ජා නැති පොලිස්පතියාට යුනිෆෝම් එක ගලවා ගෙදර එනවා ඕයි කියන්නේ නැති එක පුදුමය .සමහරවිට පොලිස්පතියාගේ අඹුව හා දරුවන් පවා ලැජ්ජාවක් හිරිකිතයක් නොදැනෙන වුන් වෙන්නට පුළුවන.

ඕයි පොලිස්පති වික්‍රමරත්න ……ඔය විදියට තුන්වෙනියා විදියට චා නො⁣වී ගෙදර යනවා හලෝ …අඩුම ගානෙ පිරිමියෙක් කියලවත් රටට පෙන්වනවාකෝ  හලෝ…….


Spread the love

You may also like