උණුසුම් පුවත් උණුසුම් පුවත්

ප්‍රංශ ජනපති කටුනායකට ආ දින ජනපති ලේකම් දොරටුපාලයා වේ

Spread the love

ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්රෝන් කටුනායකට ඇවිත් ගියේය.එහිදී ඔහු ජනපති රනිල් රාජපක්ෂ හමුවිය.ඒ හමුවීම ආවෝ ගියෝ සිද්ධියක් පමනකි.

එහෙත් ජනපතිවරයා ගේ කෙරුවාව ගැන උඩ දදා ලියන ජනපති මාධ්‍ය ඒකකයට ප්‍රංශ ජනපතිගේ පැමිණීම හතර මහ නිධානයක් පහල වූවා වැන්න.එහෙත් ප්‍රංශ ජනපතිවරයා ඉබාගාතේ ලංකාවට ගොඩ වැදී කහට එකක් බී යන්න ගියාට ඔහු ගෙන් මොන ලබුවක්වත් රටට ලැබුණේ නැත.

එහෙත් එදා කටුනායකදී අමුතු විදියේ සිදුවීමක් සිඳු වූ බව ඉහළ ඇවරියේ  පරිපාලන  නිළධාරියෙක් අප වෙත ඊයකින් එවා තිබේ.රාජ්‍ය නායකයකු හෝ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියකු  මෙරටට පැමිණිවිට ඔහු හට මෙරට නිළධාරීන් හදුන්වා දෙන විට ප්‍රොටෝකෝලයට අනුව ධුරාවලියේ ඉහළින් සිටින අයගේ සිට හඳුන්වාදීම සිඳු කළ යුතුය.එහෙත් ප්‍රංශ ජනපතිවරයාට රාජ්‍ය නිළධාරීන්⁣ට හඳුන්වාදීමේදී ජනපතිවරයා මෙරට පවතින ප්‍රොටෝකෝල සම්ප්‍රදාය කඩ කරමින් ජනපති ලේකම් සමන් ඒකනායකට පෙර ප්‍රොටෝකෝලයේ පිටුපසින් සිටින ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හඳුන්වා දී තිබේ.ඇතැම් විට මින් ජනපතිවරයා අදහස් කර ඇත්තේ “ඔහුගේ ප්‍රේමණීය සාගල”ජනපති ලේකම් වරයාට ඉහළින් සිටින බවය.

ඒ අතරේම එහි සිඳුවූ  තවත් අපූරු සිද්ධියක් පිළිබඳවද අනාවරණය වෙි.ඒ ජනපති කාර්ය මණ්ඩලයට සම්බන්ධ නැති ⁣සුන්දර ගැටයකුද ජනපතිවරයා ප්‍රංශ ජනපතිවරයාට හඳුන්වා දුන් බවය.⁣අප සොයා බැලූ විට රාජ්‍ය නිළිදාරියකු නොවන මේ ගැටයාට මේ වන විට එස්ටීඑෆ් ආරක්ෂාවද සපයා තිබේ.

ප්‍රංශය සමරිසි විවාහය නිත්‍යානුකූල කර ඇති රටකි.ජනපති රනිල් රාජපක්ෂ තම ලිංගික රුචිකත්වය පිළිබඳව ප්‍රොටෝකෝලය නොතකා ප්‍රංශ ජනපති වරයාට  ආඩම්බරයෙන් ඇඟවූවාද යන්න සැක සහිතය.එහෙත් අපට දුකක් ඇතිවන්නේ එම අවස්ථාවේ මෙරට ඉහළම පරිපාලන නිළධාරියා වන ජනපති ලේකම් සමන් ඒකනායක දොරටුපාලයා වීම ගැනය. 


Spread the love

You may also like