උණුසුම් පුවත්

රට ගිලින්න දඟලන ඒකාධිපති ජුන්ටාවට එරෙහිව දිවි පරදුවට තබා දබර අමිල හිමි ගෙන් සත්‍යග්‍රහයක්..

Spread the love

රටට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරලීමට 2015 ජනවාරි 08 වන දින ජනතාව පෙල ගැස්සු දබර අමිල හිමි එදා ජනතා නිදහස ලබාදීමට පල්ලෙවත්තේ ගමරාළව ජනාධිපති කලෝය.

ඒත් මේ වන විට ඒ ගමරාළ හිටි හැටි යේම උඩු යටිකුරු විය. ඒ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපති රාජපක්ෂ ජුන්ටාව නැවත ඇති කරමිනි.

රාජපක්ෂ නැමති ඒකාධිපති පාලකයා එලවීමට එදා ජනතාව පෙල ගැස්සු ආකාරයටම අද වන විට මෛත්‍රි නැමති ඒකාධිපති ඟුණ මකුවා එලවාදැමීමටත් දැන් සියලෝම පෙල ගැසමින් ඇත.

රටට තම ජීවිතය උවත් පුජා කිරීමට කිසි ලෙසකින් වත් පසු බට නොවන දබර අමිල හිමිපාණන් වහන්සේ හෙට (21 ) විහාර මහ දේවි එළි මහන් පිටියේදී අඛණ්ඩ සත්‍ය ග්‍රහයක් සවස 03 ට ආරම්භ කරනවා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයට හිතති සියලු ජනතාවට ජාති ,ආගම් ,පක්ෂ පාට බේදයකින් තොරව ඉතා ගෞරවයෙන් ආරාධනා කරමු.


Spread the love

Leave a Comment

You may also like