උණුසුම් පුවත්

“ඔහොම මාසයක් ඇදන් යන්න කොමිටු ටිකක් දාන්න,එතකොට සුළු පක්ෂ ටිකට අපි කතකරලා ගමු ” -(ජනාධිපති මෛත්‍රි )

Spread the love

රටක් අස්ථාවර කොට තමා ගේ පුද්ගලික බලය ලබාගැනීමට මේ දරණ් උත්සහාය නතර කල හැක්කේ ජනතාව පාරට බස්සවා මෛත්‍රි එලවා දැමීමෙන් පමණි.

මේ වනවිට මෛත්‍රිපාල ගේ හා මහින්ද ගේ අනු දැනුම ඇතිව පාර්ලිමේන්තුව තුලදී කතානායකට පහර දීම හා පොලිස් නිලධාරින්ට අනිකුත් මංත්‍රි වරුන්ට මිරිස් කුඩු දියකර පහරදීම වැනි ක්‍රියා දැන් නතර කොට තවත් මාසයක පනණ කාලයක් ඇද ගෙන යාමට කමිටු පත් කිරීමට මෛත්‍රි මහින්ද පුධාන පොහොට්ටු හොර නඩයට අද දැනුම දුනි.

“කිසි සේත් මම අයේ ආණ්ඩුව රනිල් අතට යන්න දෙන්නෙ නෑ ඔබ තුම ගේ වගකීම තමා මේක රැක ගෙන අපෙ රජයක් ඉලගට හදා ගන්න එක “

” මම මෙතුමට එන්න කීවේ කිසිම හේතුවකට රජයේ දේපල වලට අලාභ උනාය කියලා අපේ කිසිම මංත්‍රි වරයකුට විරුද්ධව පොලිස් පරීක්ෂණ එහෙම කරනවා නෙමේ “
ඒක අයි.ජී.පීට කියනන හේමසිරිම ………

ජනාධිපති අද නැවත කැදවා තිබු පක්ෂ නායක රැස්වීම අවසානයේ සිදු වු යේත කිසිදු වැදගත යමක කතා කරනවා වෙනුවට සියලුපකෂ නායකයන රවටා මෛත්‍රි කල මැරීමය.

තම රට අස්ථාවර කරමින් රටකට මේ කරන අපරාධයට වැඩි ඈතක් යන්න පෙර මෛත්‍රි නැමති තිරිසන පාහර ජනාධිපති ප්‍රතිඵල භුක්ති විදින බව නොවනු මානය.


Spread the love

Leave a Comment

You may also like