උණුසුම් පුවත් උණුසුම් පුවත්

අභියාචනාධිකරණය අවලම් තීන්දුවක් දීමට සැරසේ

Spread the love

මේ රටේ දැන් සිද්ධ වෙන ඒවා අහන්නත් බැරි තරමේ පිළිකුලක් දනවන ඒවාය.විශේෂයෙන් අලුත්කඩේ අභියාචනාධිකරණයේ බන්දුල කරුණාරත්න හා ඒ.මරිකාර් යන විනිසුරුවරුන් දෙදෙනා ගේ කෙරුවාව පිටකොටුවේ රෙද්ද උස්සන ගණිකාවක ගේ කෙරුවාවට සමානය.⁣මේ පාදඩයන් දෙදෙනා ගේ නඩු ඇහිල්ලත් දෙන තීන්දු ගැනත් දැනුවත් වන විට නීතියට ගරු කරන හා  නීතියේ සීමා මායිම් ගැන දන්නා කෙනෙකුට ඔක්කාරයට එන්නේ නැති නම් පුදුමය. මේ පාදඩයන් දෙදෙනා ජාතක වී ඇත්තේ මිනිස් යෝනියකින් නොවන බවට තරමට අපට සැකයක් ඇති වී තිබේ.එහෙත් එය විය නොහැකි නමුත් මෙවැනි අසික්කිත පාදඩ කාලකන්ණි විනිසුරුවරුන් දෙදෙ⁣නෙකු මෙරට අධිකරණ ක්ෂේත්‍රය තුළ සිටීම ගැන අපට එහෙම සිතන්නට සිඳු වී තිබේ. 

විනිසුරු ලෝගුවේ අසූචි තවරා අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ගඳ ගස්සන මේ නොසන්ඩාලයන් දෙදෙනා ගැන අධිකරණ ක්ෂේත්‍රයේ අනෙක් විනිසුරුවරුන්ට ,නීතිඥයන්ට පිළිකුළක් නැත්තේ මන්දැයි අපට ඇති වන්නේ බරපතල විමතියකි.මේ කුලකය තුළ කොන්දක් ඇති එකෙක් ඇත්තේම නැති වීම රටේම අවාසනාවකි.එහෙම එකෙක් හිටියා නම් මේ නොසන්ඩාලයන් දෙදෙනා අභියාචනාධිකරණයෙන් එළවන්නේ ගූ ගහලාය.

බන්දුල කරුණාරත්න හා ඒ මරික්කාර් යන අභියාචනාධිකරන විනිසුරු කාලකණ්නියන් දෙදෙනා හොඳ බිස්නස් කාරයන් දෙදෙනෙකු බව අපි දනිමු. බන්දුල කරුණාරත්න හා මරික්කාර් රයිගමයා හා ගම්පොළයා වාගේය.මුසල්මානුවන් අල්ලා දෙවියන්ට බයය.එහෙත් මරික්කාර් යනු ශුද්ධ වූ කුරාණයෙන් පුක පිහදා ගන්නා ජාතියේ අවලමෙකි.

අපට මේ පූර්විකාව ලියන්නට සිද්ධ වූයේ අලුත්කඩේ අභියාචනාධිකරණය පැත්තෙන් අපට ලැබුණ අමුතුම ජාතියේ තොරතුරක් නිසාය.ඒ තොරතුරේ කියවෙන විදියට අභියාචනාධිකරණ විනිසුරු ඩබල ,ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා හා ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අමුතුම ජාතියේ නෙයියාඩමක් නටන්නට සූදානම් වී සිටී.ඒ නෙයියාඩම නටන්නේ අධිකරණ නඩු විධාන සංග්‍රහය හා විනිසුරු නීති සම්ප්‍රදායන් බල්ලාට දමමිනි. 

පසුගියදා නීතිය හා සාමය පිළිබඳ ඇමති ටිරාන් අලස් ,අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ  ජනපතිවරයා හමුවීමට ගොස් ඇත්තේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  සම්බන්ධයෙන් අභියාචනාධිකරණ නඩු තීන්දුව රැගෙනය.ඒ දෙදෙනාගේ අ⁣රමුණ වී තිබුණේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්⁣ට එරෙහිව අධිකරණ පැවැති නඩුකරයන් පිළිබඳව අභියාචනාධිකරණය මගින් රිට් තහනමක් ඇති බවත් ඒ අනුව ⁣ඔහුට මෙරට පොලිස්පතිවරයා වීමට බාධාවක් නැති බවට ජනපතිවරයා දැනුවත් කිරීමය.එහෙත් ඔවුන් එම රිට් තීන්දු ඉදිරිපත් කරන විටත් ජනපතිවරයා එම තීන්දු කියවා තිබුණි.ජනපතිවරයා එහිදී අධිකරණ ඇමතිවරයාත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාට එම රිට් ආඥාව ගැනීම සඳහා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමෙහි අන්තර්ගතව තිබූ වාක්‍යයක් පෙන්වා දෙන ලදී.එහි සඳහන්ව තිබුණේ හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න සම්බන්ධයෙන් මහජන අප්‍රසාදයක් පැවතියදී ජනපතිවරයා විසින් ඒ පිළිබඳව අවධානය යොමු නොකර ඔහුට සේවා දිගුවක් ලබා කටයුතු කිරීම අනීතික බවය.  ඇමතිවරුන් දෙදෙනාට එය පෙන්වා ජනපතිවරයා ඔවුන් දෙදෙනා සමග පැවැති සාකච්ඡාවෙන් ඉවත්ව ගියේය.ඒ ජනපති රනිල් රාජපක්ෂ ගේ හැටිය.මේ සිදු වීමෙන් දැඩි අපහසුතාවට පත් වූයේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂය.

අප ඉහත ඉහත සඳහන් කළ  අමුතුම ජාතියේ නෙයියාඩම සැළසුම් කෙරුණේ ඉන්පසුය.ඇමතිවරුන් දෙදෙනාත් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු හා ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වාත් අභියාචනාධිකරණ  විනිසුරු බන්දුල කරුණාරත්න හා සාකච්ඡා කර දේශබන්දු තෙන්නකෝන් විසින් රි⁣ට් ආඥාව ලබා ගැනීමට ඉදිරිපත් කරන ලද පෙත්සමෙහි ජනපතිවරයාට එ⁣රෙහිව කළ සඳහන ඉවත් කර ගැනීමට නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණය වෙත නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැළසුමක් සකස් කෙරිණි.ඒ අනුව හෙට දිනයේදී හෝ ඉදිරි දිනයකදී ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා විසින් දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් එම ඉල්ලීම ඇතුළත් අභියචනා පෙත්සම  අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය. 

සිද්ධ වීමට යන්නේ මෙරට අධිකරණ ඉතිහාසයේ කිසි දිනක සිදු⁣ නොවූ කැත අවලම් මැදිහත් වීමකි.තවමත් සිදු නොවූවද මේ සිද්ධ වීමට යන දේ ගැන මේ වන විටත් අධිකරණ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුට ආරංචි වී තිබේ.

අධිකරණයේ අනීතික තීන්දු හා දූෂිත විනිසුරුවරුන්ට එරෙහිව  පෙනී සිටි මාධ්‍යවේදී වික්ටර් අයිවන් මේ වන විට  ජනපතිවරයාගේ උපදේශකයකි.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කිරීම සඳහා සිදු කරන මෙම අශීලාචාර අධිකරණ මැදිහත්වීම වික්ටර් අයිවන් තක්සේරු කරන්නේ කවර හැඩයකටද යන්න දැන ගැනීමට අප කැමතිය.අධිකරණ සංවිධාන පනත අමු අමුවේ උල්ලංඝනය කරමින් සිදු කරන්නට සැළසුම් කර ඇති මේ තක්කඩි මැදිහත්වීම නීතිඥ සංඟමයේ දැඩි අවධානය යොමු වෙනු ඇතැයිද අපි සිතමු.

අප මේ අනාවරණය කෙරුවේ නීතිය බල්ලාට  දමා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ගේ උපකාරයෙන් ටිරාන් හා විජේදාස කල්ලිය දේශබන්දු පොලිස්පති කිරීම සඳහා ⁣අනාගතයේදී සිදු කිරීමට සැළසුම් කර ඇති තක්කඩි පාහර මැදිහත් වීමකි.

මේ තොරතුර සත්‍ය බව අපි වගකීමෙන් පවසමු.


Spread the love

You may also like