උණුසුම් පුවත් උණුසුම් පුවත්

ඔටිසම් දරුවා ගේ සුපිරි ආශාවන් අද මහනුවර සිට තානාපතිවරුන් ගේ අක්තපත්‍ර භාර ගනි වියදම ලක්ෂ 87 ක්ඔටිසම් දරුවා ගේ සුපිරි ආශාවන් අද මහනුවර සිට තානාපතිවරුන් ගේ අක්තපත්‍ර භාර ගනි වියදම ලක්ෂ 87 ක්

Spread the love


රටක් හිඟමනට දමා ණයට සල්ලි අරන් ලෝකෙට පේන්න උත්සව තියන රනිල් රාජපක්ෂ නැමති ඔටිසම් ළදරු මානසික ජනාධිපතියා දැන් මහනුවරට හෙලිකොප්ටර් 02 කින් පැමිණ ඇත. ඒ ගුවන සිසාර සමන්ලුන් පිරිවරා පැමිණි ඔහු මෙරටට නව තානාපතිවරුන් ලෙසට පැමිණි අයවලුන් ගේ අක්තපත්‍ර භාර භාර ගැනිමට නියමිතය

ඔටිසම් දරුවන් සිටින බොහෝ ධනවත් දෙ,මාපියන් කෝටි ගනන් මුදල් වියදම් කරනුයේ ළමයාගේ මන්ද මානසික රෝගයට ප්‍රතිකාරයක් ලෙසය. ඒ ආකාරයටම රටේ ජීවත් වීමට බැරි සමස්ථ ජනතාවම ද එක්ව ඔටිසම් රනිල් නැමති මන්ද මානසිකයාව සතුටුකරමින් සිටීම හැර වෙනත් විකල්පයක් නොදකියි.

මේ වනවිට මහනුවරට අධික රථවාහන තදබදයක් තිබෙන අතරම මාර්ග බොහෝමයක් වසාදමා ජනතාව දැඩි අසීරුතාවයකට පත් කොට ඇත. ඔටිසම් රනිල්ගේ මේ ආශාව සන් සිදවීමේ සමස්ථ වියදන් අද දවසට ලක්ෂ 87 කි ඒ අලි සබ්‍රිලා මහවැලි රිච් හෝටලයේ කාමරවල නතරවීමට නිලධාරින් 147ක් වාහන 88ක් හා විවිධ අමාත්‍යංශ ලේකමලා පවා ඔටිසම් ලමයා ගේ ආශාවට මහනුවරට ගෙන්වා ඇත.

මේ සියල්ලම යමදවසක වෙනස් කලහැක්කේ මෙවනි ඔටිසම් කාලකන්ණියන් මෙරටින් තුරන් වු දිනයකය.


Spread the love

You may also like