උණුසුම් පුවත්

පාර්ලිමේන්තුවේ සිටින තිරිසන් අපරාධකරුවන් පහර දී පොලිස් නිලධාරින් 08 දෙනෙක් තුවාල ලබයි.

Spread the love

ශ්‍රි ලංකාවේ සිටින මෛත්‍රිපාල නැමති පාහර ජනාධිපති නින්දිත් ක්‍රියාවෙන් අද වන විට රටම අරාජික කොට හමාරය.

කාලකන්නි මිනිසුන් තමාගේ බඩ ගෝස්තර වාදිය වෙනුවෙන් ඡන්දය දී රටේ ඉන්න අපරාධකරුවන් ,හොරුන් හා කසිප්පු මුදලාලිලා පාර්ලිමේතුවට එවා දැන් ලෝකයට ලංකා මාතාව නිරුවස්ත්‍ර කොට හමාරය.

මේ සියලු සිද්ධින් වලට වග කිවකිව යුත්තේ මෛත්‍රිපාල නැමති අම්බරුවාය.

පොලොන්නරුවේ නුගත් අම්බරුවෙකු රටේ ජනාධිපති කොට දැන් රටම ගිනිතබමින් ඉතාම තිරිසන් ලෙසට පොලිසියට හා පාර්ලිමේන්තුවේ කතානායක වරයාට පුටුවලින් පහරදී බෝතල් වලින් හා ,පොත්පත්, වලින් පහරිදි මේ වන්විට පොලිස් නිලධාරින් 08 දෙනකු රෝහල් ගත කොට ඇත.

මෛත්‍රි නැමති පොලොන්නරුවේ අම්බරුවා රටට කල මේ නිනිදිත ක්‍රියාව නිසා රට වසර ගනනාවකින් දැන් ආපස්සට යවා ඇත.

තව දුරටත් මෙවන් කාලකන්නි මංත්‍රිවරුන්ට රට පාලන්යට ඉඩ දී ජනතාව බලා නොසිට දැන් ජන්තාව පාරට බැස තම විරෝධය පල කල යුතුය.


Spread the love

Leave a Comment

You may also like