උණුසුම් පුවත්

“මට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වැඩක් නෑ. මමයි යකෝ රටේ විධායක ජනාධිපති මට උඩින් කවුරුත් නෑ ” – ජනාධිපති මෛත්‍රිපාල

Spread the love

අදවනවිට රටේ පිස්සෙක් ජනාධිපතිවී රටටම පිස්සු වට්ටවා ඇති සැටි පුදුම සහගතය. තමා සර්ව බලධාරි බව සිතමින් ක්‍රියාකරන මෛත්‍රිපාල දැන් සෙල්ලන් කරන්නේ රටේ ජනතාවත් සමඟය.

මෛත්‍රි දෙවියන් වහන්සේ විසින් විධායක ජනාධිපති පුටුවේ හින්දුවේ නැත. 62 ලක්ෂයක් වු යු.ඇන්.පී කාරයන් ගේ කරමතින් පැමිණියා මිසක් එසේ නොවන්නට තවමත් මෛත්‍රි පොලොන්නරුවේ වැලිගොඩදාපු වැලි රාජු ගේ සොහොයුරා හා නිති විරෝධි වැඩවල ආරක්ෂකයා පමණි.

රටක පාර්ලිමේතුව වනාහි ඒ රටේ පුරවැසියන් ගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන තැනය.

හොරු සමග හෙළුවෙන් නටන මෛත්‍රිට දැන් නිති උපදෙස් සපයන්නේ රටේ ජනතාව ගෙන් සමාව ගත් හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වාය.

රටේ මුලික නිතිය වනාහි ඕනෑම රටක පැවැත්ම රදා පවතින නිට්තියකි රටේ මුලික නිතිය අභිබවා කිසිවකුටත් යා නොහැකි බවට ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලෝය.

ඒ තීරණය මතම අද පාර්ලිමේන්තුව විවෘත කල අතරම පසුගිය දා මෛත්‍රිපාල සල්ලිදී ගත්ත මංත්‍රිව්රු සල්ලිත් සමඟ අද නැවතත් රනිල් ළඟට පැමිණීම තුලින් පෙනියන්නේ මෛත්‍රි ගේ යට ඇදුමත අද ගලවන් වැටුන බවයි.

තව දුරටත් රටේ ජනාධිපති රටේ උත්තරීතර අධිකරණයට අවනත නොවෙනවානම් දැන් ඇත්තේ ජනතාව පාරට බස්සවා මේ පිස්සාව එලවාදැමීමය.

එසේ නොවුනහොත් ත්වත කල ගත හොත් මේ කාලකන්නි පාලාකයා මිනිසුන් ගේ මළ මිනි මතින් බලය බලහත් කාරයෙන් තබාගැනීමට කට යුතු කරනු ඇත.


Spread the love

Leave a Comment

You may also like