උණුසුම් පුවත් උණුසුම් පුවත්

සියළු චෝදනා වලින් දේශ බන්දු නිදොස් කොට නිදහස් කිරීමට ප්‍රභල විනිසුරෙක් සුදානම් – 27 පොලිස්පති ලෙසට පත් කිරීමට පොහොට්ටුව තීරණය කරලා

Spread the love

දේශ බ්න්දු තෙන්නකෝන් නැමති ජෙ‍යෂඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස්පති කමකට තබා පොලිස් දෙපාර්තමේන්තුවේ වහලක් යටටවත් වද්දා නොගත යුතු පුද්ගලයෙකි. මෙරට කුඩු ජාවරම් වෙනුවෙන් අනුපමීය සේවාවක් සපයමින් සිටින දේශ බන්දු තෙන්න කෝන් රටේ කිසිදු මුලික අයිතඉයකට ගරු නොකරන සියල්ලටම වඩා දේශපාල්ඥයා උත්තරීතයැයි සිතන ගොබ්බයෙකි.

පොලිස් දෙපාර්ත්මේන්තුවේ පෙර සිටි කාලකන්ණියන් කීප දෙනෙකු සිටි බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂයකින් ගාමිණි ජයවික්‍රම පෙරේරා ගේ රියදුරුව මෙවනි උත්තරීතර ආයතනයකට ගෙනවිත් දමා කර ඇති විනාශය සුළු පටු නම් නොවේ. මෙරට පොලිස් සංහතියට හා රටට කර ඇති විනාශය වජිර අබේවර්ධනලාට අවශ්‍ය නොවන්නේ උගේ අම්මගේ මරණේ බලන්න පැමිණිය උන්ට බෙදා සප්පායම් දුන්නු මේ දේශ බන්දුව රැකීම වජිරලා ඩීල් ටිරාන් ලාගේ වගකීමක් ලෙසට ඔවුන් සිතන නිසාය,

23 වන දින වන විට දේශ බන්දුට එරෙහිව ඇති සියළු චෝදනාවලින් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට හිටපු එක්සත් ජාතික පක්ෂ ඇම්තියෙක් කුරුණැගල සිට ක්‍රියා කොට ඇත්තේ තම දියනිය හරහාය. දේශ බන්දුලා වැනි පල් හොරුන්ට අධිකරණයේ නිතිය නමනවා නම් එවනි නඩුකාරයන් හා උන්ගේ පැරණි ඩීල් හා හෙළුව පෙන්වීමට් අපි පසු බට නොවන්නේ ටිරාන්ලා ,වජිරලාට ප්‍රසාද් රණ සිංහලාට වඩා අපිට රට පිලිබදව වගකීමක් තිබෙන නිසාය.


Spread the love

You may also like