උණුසුම් පුවත් වෙනත් උණුසුම් පුවත්

ලංකාවේ ප්‍රභල කැසිනෝ ව්‍යාපාරිකයෙකු ගේ නිවසේ සිට රනිල් රට පිලිබදව බරපතල කතා බහක

Spread the love


පසු ගියදා රනිල් වික්කම සිංහ හා සාඟල රත්නායක සමඟ ශ්‍රි ලංකාවේ ප්‍රකටම් කැසිනෝ ව්‍යාපාරිකයෙක් ද එංගලන්තයට පැමිණියාය. ඔවුන් සියළු දෙනාම එම ප්‍රකට ව්‍යාපාරිකයාට අයත් ලන්ඩන්වල පිහිටි අධි සුඛෝපභෝගි නිවසේ ගත කිරිමට ගියෝය.ජනාධිපති වික්කම සිංහට මෙම සංචාරයේ දි බ්‍රිතාන්‍ය රජයේ කිසිදු නිල උත්සවයක් නොවිය.

ඔහු යායුතුව තිබුනේ ප්‍රංශ ජනාධිපතිගේ නිල ආරාධනාවකට අනුවය. ඒත් අප වෙතට ලැබී ඇති තොරතුරු අනුව ජනාධිපති වික්කම සිංහ ශ්‍රි ලංකාව පිලිබදව් තීන්දු කීපයක් ගැනීමට නියමිතව අද බ්‍රිතාන්‍යයේ දි ප්‍රභල සාකච්ඡාවක් පැවැත් වීමට නියමිතය. මෙම සාකච්ඡාව ශ්‍රි ලංකා මාතාවගේ ඉරණම් තීරණය වෙන බව නම් අපිට සහතිකය.


Spread the love

You may also like