වෙනත්

ඓතිහාසික නඩු තීන්දුවක්, ශ්‍රි ලංකාවේ විනිශ්චයකාර වරුන්ගේ විශ්වාසය ලෝකයට පෙන්නු අවස්ථාවක්

Spread the love

 

සමස්ථ රටවැසියන්ම අපේක්ෂිත යුක්තිය අද ඉටුවිය.

මෙයින් රටේ කීර්තියට හානිකිරීමට පිට පොට ගැසු මෛත්‍රිපාල ගේ හෙළුව දැන් හෙලිවිය.

මෙම තීරණයත් සමඟම රටේ මුලික නිතිය ස්ථාපිත විය. අගවිනිසුරු නලීන් පෙරේරා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්තජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන යන විනිශ්චයකාරවරුන් ඓතිහාසික නඩුතින්දුව ප්‍රකාශ කලෝය.

මෙය විදේශ රටවල්වල විනිශ්චයකාරවරුන් ලංකාවට අනව්‍ය බවට ඉතාම හොද තීන්දුවක් විය.

ඒ අනුව ශ්‍රේඨාධිකරණය තින්දුකර ඇත්තේ ජනාධිපතිවරයාත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් බවත් ඔහු නිකුත්කල පර්ලිමේතුව විසිරවීමේ ගැසට් නිවේදනය අධිකරණය අත්හිටුවාඇත. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය තවදුරටත් රටේ ක්‍රියාත්මක වනුඇත


Spread the love

Leave a Comment

You may also like