උණුසුම් පුවත් උණුසුම් පුවත්

ජොනිට රත්තරංට ඇමතිකම් නොදීමේ ප්‍රතිඵල එලියට රනිල් ආව ගමන් ඇමතිකම් -ලංකාවේ දිලිදු ජනගහනය 2019 දි ලක්ෂ 30 ක් 2023දි එය ලක්ෂ 70 දක්වා ඉහලට

Spread the love


ශ්‍රි ලංකාවේ දරිද්‍රතාවය පිලිබදව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් පසු ගියදා සිදුකල සමීක්ෂණයකින් හෙලිව ඇත්තේ ඉතාම සීග්‍රයෙන් සමස්ථ රටවැසියන්ම දරිද්‍රතාවයට පත්වෙමින් යන බවයි. ඒ අනුව එක්සත් ජාතින් ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ගෝලීය ආහාර හා දරිද්‍රතාවය පිලිබදව සිදුකරන ලද සමීක්ෂණයකින් මේ බව වැඩි දුරට්ට් තහවුරු වී තිබේ

ඒ අනුව 2019 වසරේදි මෙරට ජනගහනයෙන් ලක්ෂ 30 ක් බවට පත්ව ඇත. ඒත් 2023 මේ වසර මුල් කාර්තුව වනවිට එම මට්ටම මෙරට ජනගහනයෙන් ලක්ෂ 70 ක් දක්වා ඉතාම සීග්‍රයෙන් ඉහල බවට වාර්තාවේ , මෙය රටක්ට ඉතාම නරක තත්වයකි. මෙරට පාසැල් යනවයසේ ළමුන් 37% ක් උදේ ආහාර නොගෙන කහට තේ බී පාසැල් යනබවට මීට පෙර වාර්තාවකින් හෙලි විය.

කෙසේ වෙතත් මේ සියල්ලටම එකම විසදුම නම් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ජොන්ස්ටන් ප්‍රනාන්දුට , රෝහිත අබේගුණවර්ධනට හා එස්.එම් චන්ද්‍රසේන ,එස් .බී. දිසානයකට රටේ ප්‍රභල ඇමතිකම් දි අවශ්‍ය පහසුකම් දී ඔවුන්ව සන්තරපනය කොට රනිල් ගේ ඊලඟ ජනාධිපති සිහිනය සැබෑකරවීමටය.

එයයි රනිල් ගේ එකම ප්‍රාර්ථනාව රටේ දරිද්‍රර්ගවයෙන් මුදා ගැනීමට ඇති විසදුම ලෙසට රනිල් රාජපක්ෂ දකි.


Spread the love

You may also like