ජනාධිපති මෛත්‍රිපාල එක්සත් ජාතින් ගේ සංවිධානය මුලාකරමින් ලෝක බලවතුන් ගොනාට ඇන්දවීම පිලිබදව අද එ.ජා.ස. මුලස්ථානයේ පැවති සාකච්චාවකදි ශ්‍රි ලංකාවේ ජනාධිපති ගේ මේ ක්‍රියාකලාපය පිලිබදව දැඩි
අවධානය යොමු කොට ඇත.
තවදුරටත් ජනාධිපති වරයා මේ ආකාරයටම රටේ මුලික නිතියට ගරු නොකට ජනතාව ගේ මුලික අයිතින් වලට ගරු නොකර හිතුවක්කාරිව කටයුතු කිරීමේ ප්‍රතිඵලය ශ්‍රි ලංකිකයන්ට විදීමට සිදුවන බවත්, වැඩිදුරටත් පවසා ඇත්. මෛත්‍රි පාල සිරිසේන් ගල පැලෙන බොරු බේගල ලංකාවේ මීහරකුන්යැයි සිතන ජනතාවට කීවාට ලෝකයා දැඩි පිලිකුලෙන් බැහැර කරන දෙය බොරුවය.
ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හා ලෝකයා නැතුවට මට පොලොන්නරුවේ හතර වරිගයම ඉන්නවායැයි සිතන සිරිපාලට වෙන සන්තෑසිය තවත් නොබොදිනකින් දැකකත හැකිය.
මේ වනවිට ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු වන ගෝඨාභය හා බැසිල් දෙදෙනාම මෙම රාජ්‍ය විරෝධි කුමන්ත්‍රනයට හවුල් වී ඇති බවට මේ වනවිටත් ඇමරිකා එක්සත් ජනපදයට දැනුම දී ඇත.