ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයා වන මෛත්‍රි පාල තමාම 2015 වසරේ දි කියු හොරුන්ට ,තක්කඩියන්ට,හා මිනිමරුවන්ට නැවතවරක් නිතිවිරෝධිව රට භාරදීමට විරෝධය පැමට මල්වතුමහානායක හිමිපානන් ජනාධිපති හමුවීම මුළු මනින්ම ප්‍රතික්ෂෙප කොට ඇත.
රටේ ජන්තාවට පුන පුනාම හිතාමතාම බොරු බේගල් කියු කාලකන්නියකු හමුවී උන්ට පිරිත් නුල් ගැට ගසා ජන්තා වෛරයට පත් වීමට මල්වතු මහානායක් ස්වාමින්වහන්ස අකමැති නිසාම මෙම තීරණය ගෙන ඇත.
ජනතාව කිසිදු ලෙසකවත් නොසිතු මොහොතක මැතිවරණයක යාම නිස රට හා ජනතාව ව්‍යකූල තවයකට පත්වන් බවත් උන්වහන් සේ ප්‍රකාශ කොට ඇත.