මහින්ද යාපාගේ පුද්ගලික ලේකම් ලෙසට සේවයට පැමිණීමට පෙර හෙතම ලංකා බැංකුවේ ලිපිකරුවෙකු ලෙසට ඉතාම සුළු රැකියාවක නිරතව සිටි අයෙකි. පසුව මහින්ද යාපාගේ දේශපාලන වෙනසක් වෙනුවෙන් එවක ලලිත් ගාමිණිලාගේ රාජාලියා පක්ෂයට යාම නිසාම මහින්ද යාපාගේ ලේකම් වු වර්තමාන වයඹ ආණ්ඩුකාර ලක්ෂමන් යාපා එක්සත් ජාතික පක්ෂයේම රැදි පලාත් සභා මංත්‍රිවරයෙකු ලෙසට පත් විය.
එතන් පටන් දේශපාලනය තුලින් අසීමිතව හොරා කා ඇති බව දන්නේ ලක්ෂ්මන් යාපා පමණක් නොව සමස්ථ රටම දන්න සිද්ධි ධාමයකි. ඉන් එක් සිද්ධියක් නම් රකෂණ සංස්ථාව විකිණිමේ ගනු දෙනුවේ සිට මදුෂ ගේ පාතාලයේ කප්පන් මාෆියාව දක්වාම රටේ ධනය හොරා කැ පට්ටම දුෂිතයෙකි.
බංකොලොත් රටක් ඉන් ගොඩ ගැනීමට රනිල් තෝරා ගෙන ඇත්තේ මෙවනි පල් හොරුන්ය. මොහු 2019 මැතිවරණයෙන් අන්ත පරාජය ලැබුවත් රජයේ වාහන 05ක් හා ඊට අයත් අසීමිත ඉන්දන පොත් 05 හා පොලිස් නිලධාරින් 03 දෙනෙකු අද වෙනතුරු තබාගෙන සිට ඇත්තේ බැසිල් ගේ අනු හසිනි.
කලක් රාජපක්ෂලා සමඟ ද කලක් වික්‍රමසිංහ සමඟ ද ළඟින මේ බලු මැක්ක බල්ලා මැරීමට ආසන්න වනවිට තවත් දේශපාලන බල්ලෙකු ගේ ඇගේ එල්ලීම අතීතයේ පටන්ම ඔහු රටටඔප්පු කොට ඇති සත්‍යයයි.
මාතර හෝ දකුණු පලාතේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වු ලක්ෂ්මන් යාපලා දැන් වයඹ ගොඩ නගන්න හදන්නේ හෙළුවෙන් දයි අපි ප්‍රශ්න කරන්නේ ඒ නිසාය .
ලක්ෂ්මන් ගේ එක් පුතෙක් මේ වෙනකොට වෙලද අමාත්‍යංශයට අයත් සතොසේ හා ලංකා සතොසේ සභාපතිය. ඒ පිලිබදව වෙන්නමම ලිපියකින් අපි රටට හෙලි කරන්නෙමු. මේවනි පල් හොරුන් සමඟ රට හදන රනිල් ගේ විකඩම සිහිනයකි.
ලක්ෂ්මන් යාපා ගේ මාතර සමුපකාර රෝහලේ චමින්ද හරහා රටට කරන බදු වංචාව ලඟදීම බලාපොරොත්තු වන්න.