1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලි නොගනිමින් ,රටේ නිතියානුකූල පාර්ලිමේතුව විසුරව දැමීමට පල්ලෙවත්තේ ගමරාළ මේ වනවිට කටයුතු කරමින් සිටී.
රටේ නිතිය පිලිබදව හසල දැනුමක් ඇති අගවිනිසුරුවරයාද ,ඒ වාගේම රටේ නිතිපතිද පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිට බලයක් නැතැයි කියද්දීත් මොඩ ගමරාළ පාර්ලිමෙන්තුව තවත් පැය කීපයකින් විසුරවා දැමීමට තීරණය කොට ඇත.
මෙවන් තත්වයක් තුල ලෝකයා ශ්‍රි ලංකාවට විරුද්ධව සම්බාධක පවා පැනවීමට ඉඩ ඇත