මීට වසර 2331කට පෙර දි උතුම් වු පොසොන් පුන්පොහෝ දිනක දී මෙරට සම්බුධ සාසනයේ ආරම්භයත් ලාංකිකයාගේ සංස්කෘතියේත් ආරම්භයටත් පා පහරක්ගැසුවා සේ එදා මෙදා රජු හා ආගමේ සංහිදියාව පයිසෙකට මායිම් නොකිරීමට උද්ධච්ඡ රනිල් රාජපක්ෂ ක්‍රියා කල බව අද ලෝකයටම කදුළු පිරි දෙනතින් වැදැරීමට තරන් කසේරුකාවක් තිබු මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර තැන්පත් ආචාර්‍ය්‍ය පුජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්වහන්සේ ප්‍රකාශ කලේය.
උන් වහන්සේ කදුළු පිරි දෙනතින් සමස්ථ ශ්‍රි ලාංකිකයන්ටම කීවේ රජු ධාර්මික නොවන බවයි. දේවානම් පියතිස්ස රජු එදා මිහිදු හිමියන්ට අභියෝගයක් නොකලත්, අද රනිල් රාජපක්ෂ විසින් සමස්ථ ලෝකවාසි බෞද්ධ ජනතාවටම අභියෝගයක් කලේය. ඒ ඓතිහාසික මිහිදු මහා පෙරහැර කිරීමට හෝ විදුලි ආලෝකය දැමීමට රාජ්‍ය අනුග්‍රහය නොදි මෙනි.
එත් නායක හිමියන් ගේ අප්‍රතිහත ධෛර්ය නිසාම එකී කටයුත්ත වු පොසොන් මහා පෙරහැර හා සම්බන්දිත සියළුම ආගමික වත් පිලිවත් සිදු කලෝය. පුජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන් කී ආකාරයටම තවත් මෙවනි ආගම් විරෝධි, බෞද්ධ විරෝධි නායකයෙකු ගෙන් කිසිවක් අපේක්ෂා කල නොහැකි බවයි.
එසේ නම් තවත් සති කීපයකින් ඉඩම් බලතල හා පොලිස් බලතල ලබාදෙමින් මෙරටට තවත් බෙදුම්වාදි යුද්ධයක මුල්ගල් තැබීමට සියළුම අණපනත් සුදානම් කොට හමාර බවත්, සමස්ථ ජාතියම දැන ගත යුතුය.
ඒ නිසාම මෙවනි නායකයෙකු ගෙන් කුමක් තවත් නම් අපේක්ෂා කලයුතුද ?
ඒ නිසම මේ ජනතා විරෝධි නායකයා හා ජනතා විරෝධි ආණ්ඩුව එලවීම ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයෙන්ම අරඹමුයි අපි ජනතවාට ආයාචනය කරන්නෙමු.මේ රනිල් රාජපක්ෂ ගේ අවසානය බවත් අපි කැට තබා කියන්නෙමු.