උණුසුම් පුවත්

අපි කිසිත් නොකියමු සාදූ සාදූ සාදූ

Spread the love

චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාාය,ලෝකානුකම්පාය,

අත්ථාය නිකාය,සුඛාය,දේව මනුස්සානං

ඒකේන ද්වේ ආගමිත්ථ දේසේථ භික්ඛවේ ධම්මං ආදී කල්‍යාණං මජ්ඤ පරියෝ සාතං කල්‍යාණං

මහණෙනි ;බොහෝ දෙනාගේ හිත සුව පිණිස ලෝකයට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට හිත පිණිස වැඩ පිණිස චාරිකා වේ හැසිරෙන්න.දෙනමක් එක මග නොයන්න.මැද අග අර්ථ සහිත ව්‍යංජන සහිත ධර්ම දේශනා කරන්න

බුදුන්වහන්සේ


Spread the love

You may also like