උණුසුම් පුවත්

ශ්‍රි ලංකා ජනාධිපති ජනතාව ගේ මානව හිමිකම් උල්ලංගනය කරමින් රට අස්ථාවර කරනවා- කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල සිසුවෙක් යුරෝපා සංගමයට පැමිණිලිකරයි

Spread the love

මේ වනවිට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබන ශ්‍රිලාංකික සිසුවෙකු විසින් ජනාධිපති මෛත්‍රිපාල ලංකීය ජන් අතාවගේ මුලික් අයිතින් කඩකරමින් , රටේ මුලිකම නිතිය හාස‍ය්‍යට ලක්කරමින් ජනතාව ගේ ජීවිත් අනතුරට හෙලා ඇති බවත් ඊට වහාම මැදිව ක්‍රියාකරන ලෙසට අද ඉල්ලිමක් කොට ඇත.

මොහු ජාත්‍යාන්තරයට දන්වාඇත්තේ ශ්‍රි ලංකාවේ ඇති ලිඛිත ව්‍යවස්ථාව කිසිවකුටත් උල්ලංගනය කල නොහැකි බවයි
ඒ බවට දිවුරා ඇති ශ්‍රි ලංකා ජනාධිපති ඒ නිති නොසලකා අගමැති වරයකු සිටියදීම තවත් අගමැති වරයකු පත්කොට ඇත. මහින්ද රාජපක්ෂ වනාහි අති දුෂිතම හා නිති විරෝධි ලෙසට අගමැති බවට මෛත්‍රිපාල ජනාධිපති පත් කිරීම ලෝකයටම දුන් නරක පුර්වාදර්ශයක් බව ඔහු කියාසිටී.

මේ තත්වය මත වහාම ශ්‍රි ලංකාවේ එම ප්‍රශ්ණයට මැදිහත්ව ජනතාව ගේ මානව හිමිකම් සුරකීමට හා ශ්‍රි ලංකාව්‍යවස්ථාව අරක්ෂා කරවීමට ජනාධිපතිවරයාට බලකරන ලෙසට ඔහු ලෝක ප්‍රජාව ගෙන් අද ඉල්ලාසිටියාය.
ඒ අනුව බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමය, හාබ්‍රිතාන්‍ය පාර්ලිමේතුවෙන් මෙසේ ඉල්ලා ඇත.


Spread the love

Leave a Comment

You may also like