වසර 70 කම තිස්සේ රට පාලනය කල දේශපාලකයන් රට ගොඩ නැගුවානම් මේ වන විට ශ්‍රි ලංකාව නැමති මාගේ රට සිංගප්පුරුවට දෙවනි නොවේ.
එදා එදන් අද වෙනකන් තට්ටු මාරුක්‍රමයට රටේ ධනය හුරා කා තම පවුලේ උන්නතියට යොදාගත් බව කුඩා දරුවකු පවා ඉතා හොදින් දනී.
අදවනවිට ඒ තත්වය තවත් දරුණු වීඇත. මේ වනවිට යහපාලනය හමාර කොට මෛත්‍රි ඒකාධිපති වියරුවකින් රටේ පරාමාධිපත්තිය ට ඇණ ගසා ඇත.
ලාංකිය ජනතාව පක්ෂ ,පාට භේදභින ව ඇණ කොටා ගන්න නමුත් කිසිදවසක පාලකයන් ජන්තාව නොමග යැවීමට බැනගැනීම සුලභ දෙයකි.
තමා ගේ ගේ දොරකොඩටම හතුරා එනතෙක් සිටීම සිංහල ජාතියේ කාලකන්නිම ලක්ෂණයකි. මේ වනවිට මහින්ද හෝ රනිල හෝ මොකා අවත් නාවත් අපෙ පරමාධිපත්ත්ජියට ඇණ ගැසීමට, දොරගුලු දා හිරකිරීමට කිසිම පාලකයකුට ඉඩ නොදිය යුතුය,
මේ ආයාචනය ,රටේ උගත් ,බුද්ධිමත් ආචාර්‍ය්ය්, මහාචාර්‍ය්‍ය් එවරුන්ටය………
මෙහි පුද්ගලයා කවුද නොව සිද්ධිය නොකලයුත්තකි. වහාම ජනතාව පාරට බැස තමාගේ උපතින්ම නොමිලෙම ලැබුන තම පරමාධිපත්‍ය බලය රැක ගැනීමට අපි අදම පෙල ගැගැසෙමු..