උණුසුම් පුවත්

දරුවන්ගේ ළමාකාලය බිලිගෙන කහ සිවුරෙන් වසන ළමාඅපරාධ

Spread the love

අද බෞද්ධයන්ට සම්බුද්ධ සාසනයත් කහ සිවුරත් එපාකරවා ඇත්තේ අන්‍යාගමිකයන් නොව මේ සාසන්යේම සිටින සමහරක් පාදඩ ගනින් නාන්සේලාය.

මේ ගනින්නාන්සේලාගේ එක ක්‍රමයක් නම් පාලකයන් පිනවීමත්, දෙවැන්න සාසනය රැකීමට කියා අහින්සක දුප්පත් දරුවන් ගෙනවිත් මෙලොව දෙයක් නොදැන සිවුරු පෙරවීමය.

ඊටම උපන් අම්මන්ඩිලා කොටසක් වැදුව ළමයින් හදා ගැනීමට බැරිව හතර අතේ පන්සල් ගානේ ගොස් කහකඩයන් සොයා පල් බොරු උත්සව තියා 10 ක් 100ක් ගානේ පොල් ලෙලිගසන්න සේ ඔළුව බුගා සිවුරක් පොරවා පන්සලේ ලිංගික සේවයට යොදවයි.

මේ ලිංගික සේවය දැන් අම්මලා රෙද්ද ඉස්සීම නතර කොට වැදු දරුවන්  හදා ගැනීමට බැරිව පන්සල්වලට පුජාකරනවා යැයි කියමින් ගනිකා සේවයට යොදවයි.

වැඩිම නිතියානුකූල ලමා ගනිකාවන් අද සිටින්නේ මේ පාදඩ සිවුරු කාරයන් ගේ තුරුල්ලේය. අහින්සක කුඩාදරුවන්ට තම ළමාකාලය ගතකිරීමට ඉඩ නොදි උන්ව ගෙනගොස් මහන කොට කොසුපාරවල් කන්නේ අම්මට නිවන් යන්න සම්බුද්ධ ධර්මයේ නම එවැන්නක් නැත.

ඇත්තේ අම්මාට ජීවත් කරවීමට බැරිකමට මහණ කිරීමකි. වහාම මේ පාහර වැඩේ නතර කලයුතුය. මේ අහිංසකමේ කුඩා දරුවන් ගේ ළමා අයිතිය රැකිය යුතුය.

ඔබගේ කාරුණික සහයෝගය නැතුව මෙය පවත්වා ගෙන යානොහැකියි


Spread the love

Leave a Comment

You may also like