උණුසුම් පුවත්

මෙන්න පාඩුලබන ආයතන විකිණීමේ හෙළුව ……..ලන්සයි ,නලීනුයි සතොසේ කෝටි ගනනක් වටිනා දේපලටික බෙදා ගනී

Spread the love

සතොසේ සිටින සභාපති පසිදුයාපාව ලංකා සතොසේ සභාපති තනතුරට අමතරව සතොස සභාපති ලෙසද මේ වනවිට කටයුතු කරමින් සිටි. වර්තමාන වෙළද ඇමතිවන්නේ නලීන් ප්‍රනාන්දුය, අබා කොස්තා පියතුමා ඝාතනයට හවුලව ඉතාලියට පැනගොස් කලක් සැඟව සිට ජේරාජ් ගේ ගෝලයෙකි.

රාජපක්ෂලාගේ තුරුල්ලට ගේන ලංසා ඔහුව පසුව සතොස සභාපති තනතුරට පත්කරන්නේය. පට්ටම හොරෙක් වු නලීන් පසුව යහපාලන රනිල් ගේ ආණ්ඩුවෙන් සිරගතකොට  , ඒ රනිල් රාජපක්ෂම වෙළද ඇමති කිරීමට තරන් බුද්ධිමත්විඇත .

අද වනවිට ජනාධිපති රනිල්ට 133 සකසා දීමට කතෘ ගුණ සැලකීම සදහා ලනසා ගේ සියලු දේ රනිල් කරමින් සිටි. මේ වනවිට පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකිරීමට කියා සිදුවන්නේ සතොසේ වටිනාම ඉඩකඩන් හා දේපල සියල්ලම ලංසලාගේ නලීන්ලාගේ ඥාතින් අතර බෙදා ගැනීමකි. ඊට හොදම උදාහරණය වොක්සවල් වීදියේ ඇති ඉඩම අක්කර 3ක් මිලට ගැනීමට සුදානම් වන්නේ නලීන්ගේම හෙන් චයියෙකි. ඒත් ඊට යොදවන සල්ලි සියලලම නලීන්ගේය. මේ ආකාරයටම රජයේ කිසිදු ආයතනයක් පාඩු නොලබන බවත් ඒවා පාඩු කොට තම ඥාතින් හරහා තමන් ගේ අතට වසසානයේ මිලට ගැනීමට වැඩ සිද්ධවෙන බ්ව මෙයින් මනාව පෙනේ .

වැටි අති රටේ දේපලත් සුරාකමින් සිටින ලංසලා නලීන්ලාව මේ පොලවෙන් එලවා දැමිය යුතුව ඇත.


Spread the love

Leave a Comment

You may also like