උණුසුම් පුවත්

ශ්‍රි ලංකා ජනාධිපති රටක් අස්ථාවර කරමින්,ජනතා ජීවිත බිලිගන්නවා,වහාම එක්සත් ජාතින් ගේ සංවිධානය මැදිහත්ව නිතිය හා සාමය ස්ථාපිත කලයුතුයි.

Spread the love

ඉතාම සාමකාමිව සිටි ජනතාව තුලට නොසිතු මොහොතක පක්ෂ දේශපාලනයක් ඇද දැමු කාලකන්නි මෛත්‍රිපාල සිරිසේන නැමති මිනිමරු පාලකයා මේ වනවිට අහින්සක ජීවිත් දෙකක් බිලිගෙන අවසන්ය.

තමාව මැරීමට රනිල් හා ෆොන්සේකා ද මංගල සමරවීරද කුමන්ත්‍රණයක් සිදු කොට තිබෙන බවත් එය “රෝ ” සංවිධානය හරහා කරන බවට ප්‍රචාරය කල නමුත් මෙම කුමන්ත්‍රණය ජනාධිපති විසින්ම ජනාධිපති ලේකම් කාර්ය්‍යාලයේදී කල දෙයක් බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ වන්විටත් සොයා ගෙන අවසන්ය.

නාමල් කුමාර නැමති පාදඩයෙක් ජනාධිපති මත්දුව්‍ය නිවාරන කාර්‍ය්යාලයක් තුලට දමා ගෙන් අද රටත් ,ජනතාවත් ලෝක්යා ඉදිරියේ හෑල්ලුවට ලක්කල සිරිසේන ජනාධිපතිට විරුද්ධව වහාම රටේ සමස්ථ ජාතියම නැගී සිටිය යුතුය.

අහිංසක දුවාදරුවනට අනාගතයක් නැට්5හි කරමින් පවුල් වාදය වපුරා ඇති දේශපාලකයන් ජනතාවගේ අදිනෙදා ජීවන් රටාව මේ විකඩම නිසා නතරව ඇත.

පොලිස්දෙපාර්තමේතුව තුල සිටිමින් රටේ රාජ්‍ය නායකයා මරාදැමීමට යන්නේ නම් ඔහුට පිස්සු තිබිය යුතුය. අනෙක මෙවනි උන්මත්තක නි.පො.ප. වරයකුට රටේ ප්‍රධාන බුදිධි අංශය භාර දීමට පොලිස්පති වකිවයුතුය.

ලංකිය ජනතාව එල්.ටී.ටී.ඊ යුද්ධ යෙන් බැටකා නැවතත් උන් උන්ම මරා ගන්නා පසුභිමකට රටේ ජනාධිපති විසින්ම ඇද දමා ඇත.
මේ වන විට රටම අයාලේ යන තත්වයකට පැමිණ ඇත. මෛත්‍රිපාල රටේ ජනතවගේ මානව හිමිකම් කඩකරමින් ඇත. ලෝක මානව හිමිකම් වලට ගරුකලයුතු උවත් ජනතාවට වෙඩිතබා මරාදමන ඉතාම සැහැසිකත්වයට රට ඇද දමා ඇත.

මේ නිසාම ශ්‍රි ලංකාවේ මෙම දේශපාලන අරබුදය සාමකාමිව විසදා ගැනීම වෙනුවට මෛත්‍රි කරනුයේ දේශපාලන නායකයන් වැලිකඩට ගාල් කොට රට තුල සිව්ල් යුද්ධයක් මවා තවත් කාලයක් බලය තබාගැනීමටය.

මේ නිසාම වහාම ශ්‍රි ලාංකික සාමකාමි ජනතව ගේ ජීවිතහා දේපල අරක්ෂා කිරීමට එක්සත් ජාතින් ගේ දේශපාලන අර්බුද නිරාකරණය කරනු ලබන ආයතන වහාම මැදිහතව ක්‍රියාකලයුතුය.


Spread the love

Leave a Comment

You may also like