ජීවිතයේ පලමු වතාවටම නුවර එලියට ඔටිසම් රනිල් ළදරුවා පැමිණියා සේ එස්.බි., සී.බී රත්නායකලාව පිරිවරා ගෙන රනිල් රටත් ලෝකයේත් ඉන්නේ පට්ට මෝඩයන් යැයි සිතමින් කියන කතා දැන් රටේ විහිළු කතවක් වී තිබේ .ඔටිසම් රෝගි තත්වය දෑන් දෑන් රනිල් වික්කම සිංහට උග්‍ර වී ඇතිව තිබේ.
වසර 45 ක් දේශපාලනය කල රනිල් මෙරට පාර්ලිමේන්තු මංත්‍රි ,ඇමති, සභානායක, අධයාපන ,කර්මාන්ත හා 2015 වසරේ දි අගමැති ලෙසට මෙරට සිටි පුද්ගලයාය. එවනි අයෙකු නුවර එලියට ගිය පලමු වතාව මෙය නොවන අතරම, මිය ගිය ආරුමුගම් තොන්ඩමන් අද සිටියා නම් රනිල් ගේ කලිසම ගල්වන්නේ ඔලුවෙන් බව මේ ලියුම්කරු ඉතාම් හොදින් දනි.
ඒ වසර ගනනාවක් තිස්සේම කොතෙකුත් නුවර එලියට නොකඩවා පැය 24 තුලම ජලය ලබාදීමට ආණ්ඩු ව ලට කොතෙකුත් කීවත් එය අදටත් ඉෂ්ඨ කොට නැත. රනිල් අද නුවර එලිය නගරය නිව්යෝක් කරන්න කතාකරන නමුත් ,නුවර එලියට නොකඩවා වතුර ටික දීමට වසර 45 ක් තිස්සෙම නොහැකි අසාර්ථක වු පුද්ගලයෙකි.
එසේම අද නුවර එලිය වැසිකිලි බොහෝමයක්ම උතුරා ගොස් ඇති බවත් නගරයටම් ඇති එකම ගලි බවුසරය වසර් 02ක් තිස්සේම කැඩි ඇති නමිත් එය අළුත් වැඩියාවට සල්ලි නැති බව කියයි.
මේ අතරම රාගල මුදලාලි කෙනෙකු වු සී, බී, රත්නායක නමති ගොබ්බ වහන්සේ කියා ඇත්තේ නුවර එලිය සිට කොච්චියක් දමා රගල, මංත්‍රිතැන්න හරහා උඩුපුස්සැල්ලාවට, යවා ගොවියන්ගේ එලවළු කෝච්චියේ ගෙන්න 2024 දි ක්‍රියාකරන බවත් නුවර එලිය නිව්යෝක්වෙන කොට රාගල හරහා විදුලි දුම් රිය දාන බවට පුරසාරම් කියන ගොබ්බයෙකි.
2015 අගමැති වු විගසම කොළඹ නොනිදන නගරයක් බවට පත් කොට නවීන වෙලද පොලක් බවට පත් කරන බ්ව කීවෙත් මේ ප්‍රථම වතාවට නුවර එලියට ගිය ඔටිසම් ළමයා වු රනිල්මය
ඔල මොට්ටල කතා කියමින් රටට ලැබුණ අයි.එම්.ෆ් තුට්ටු දෙකට කෙලවීමට මාන බැලුවත්, සීබිලාට ,එස්බිලාට රනිල් සමඟ හැන්ගීමට ජුනි වලදි බිංගෙවල් ඉදිකිර ගැනීමට සිදුවන බව සහතිකය.
එදා ගොබ්බයන් අද නැතිබව ඔටිසම් ළමයා වු රනිල් තවමත් නොදනී.