රටේ ජනතාවට එක් වේලක් කන්න නැතත් කාලකන්ණි වික්කම් සිංහ විසින් රාජපක්ෂලාගේ බැල මෙහෙයන්ට අසීමිත ඉන්දන සමඟ ලෑන්ඩ් රෝවර් ජීප් රථයක් සමඟ ධීවර සංස්ථාවේ සභාපතිකම ලබාදි ඇත්තේ හිටපු දකුණු පලාත් ඇමති ඩී.වී උපුල් චානකට ය.
ඩී. වී.උපුල් චානක විදුලි බල රාජ්‍ය ඇමති ඩී.වී චානක ගේ පියාය. මොහු 2015 යහපාලන කාලයේ දකුණු පලාත් සභාවේ මුදල් සොරා කැමකට රිමාන්ඩ් භාරයේ සිටි පල් හොරෙකි.

ඔහු පොලිස් නිලධාරිට ගල් ගසා මරා දැමිය යුතු යැයි කී පුද්ගලයෙකි.
අද රනිල් වික්කම් සිංහ ජනාධිපති ගේ ආණ්ඩුවේ ධීවර අමාත්‍යංශයේ සභාපතිය.