වසර ගනනාවක් පුරාවට පොලිසියේ සියල්ලටම ගෙව් අලුත් අවුරුදු උත්සව දීමනාව මෙවර 2023 සිට උප පොලිස් පරික්ෂක නිලයෙන් ඉහල කිසිවෙකුටත් ලබාදි නැත.ඒ නව ගනනය කිරීමට අනුව උප පොලිස් පරික්ෂක නිලයෙන් ඉහල සිටින් සියල්ලම දැන් අයත්වන්නේ මාණ්ඩලික ශ්‍රේණියටය.
නමට මාණ්ඩලික වී ඇති උප පොලිස් පරික්ෂක නිලධාරින් ගේ ජීවිත අන්ත අත අසරණය . මේ පිලිබදව අප වෙතට අද හස් දැක්වු අයෙක් කියා සිටියේ වික්කම සිංහ ගේ පැවත්ම තවත් නොබෝදිනකින් අවසන් වන බවයි.
ඔහු සිතා සිටින්නේ ටිරාන් අලස් හරහා ජනතාව නැගිටීම පොලිසිය වෙඩි තබා මිනිසුන් මරාදමා පාලනය කිරීමට සුදානම් බවයි. ඒත් පොලිසියේ ඉහල කීප දෙනෙක් හැර අනික් සියල්ලම වික්කම සිංහ එලවාදමන තෙක් ඇගිලි ගනින බවට ඔහු අප වෙතට සපථ කරමින් කියා සිටියේය.
සමහර පොලිස් නිලධාරින් තම නිතිමය රාමුව නොදැන මහජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් පවා නොතකා ක්‍රියා කිරීමට වික්කම් සිංහ දි ඇති තෑග්ග එය බවකි. අපිට ඇසීමට ඇත්තේ ආණ්ඩුවට රෙදි නැතිව කඩේ යන සමහර වාහෙලාට දැන් සැපද කියාය.