උණුසුම් පුවත්

බල්ලන් සමඟ කලක් ලැග්ග මෛත්‍රි අයෙත් බල්ලන් ගේ ගොඩටම යයි.

Spread the love

රටක අගමැති වරයකු සිටියදී රටක් අස්ථාවර කරන මුවාවෙන් ජනතාව පන්නා දැමු අමු දුෂිතතම පුද්ගලයකු නැවත රටේ අගමැති කරනවා නම් එසේ කල හැක්කේ පිස්සෙකුට පමණි.

තමා ගේම රටේ අහිංසක මාධ්‍ය වේදීන් අතුරුදහන් කරමින් , ලෝකයා පිලිගත් මානව හිමිකම් උල්ලංගනය කරමින් අමු අමුවේම මිනිමැරු මහින්ද රාජපක්ෂ වැන්න කුව නැවත බලයට ගෙනාවේ රටේ යහපතට නොව මෛත්‍රි ගේ ඊළඟ පිම්මටය.

බල්ලන් සමඟ ලැග්ගොත් බලු මැක්කන් සමඟ නැගිටින වෙන්නේ යැයි අපේ පැරණි කියමන සනාථ කරමින් කලාන්තරයක් බල්ලන් සමඟ ලැඟ සිටි මෛත්‍රි නැමති බලු මැක්කාට බල්ලා ගේ පිටෙ තරන් සම්පතක් රටේ ජනතාව ගේ සුභ සිද්ධිය තුල නැත.

ඒ නිසාම නැවත වරක් මහින්ද නැමති දුෂිතයා ගේ පිටටම මෛත්‍රි එක්වීම මෛත්‍රි ගේ අවසාන කාල වකවානුව බව නම් ස්ථිරවම කිව හැකිය.


Spread the love

Leave a Comment

You may also like