ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් සැරයන් රුද්‍රිගු ගේ පුත්‍රයා වූද ,තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්යපොලීසියේ අපරාද විමර්ශන අංශයට අනුයුක්තව සිටියදී කාන්තා හුටපටයකට ඉන් ඉවත් කරන ලද,නිට්ටඹුව පොලීසියේ පොලිස් පරීක්ෂකවරියකට බලහත්කාරකම් කිරීම පිළිබඳව චෝදනා ලැබූ,පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලය අසල පැවැති ශිෂ්‍ය විරෝධතාවයේදී අමානුෂිකව හැසිරුණ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී අජන්ත රුදිගු නොහොත් කඳුළු ගෑස් අජන්ත,
තමන් විසින් ජාතක කළ ආදරණීය දරුවන් දෙදෙනා හා විවාහක බිරිඳ අතරමං කොට,කැළණිය පොලිස් ස්ථානාධිපති ගේ ප්‍ර.පො. දේවප්‍රිය ගේ බිරිඳ සමග පැන ගොස් තිබේ,විවාහ මංඟලෝත්සවය පසුව දැනුම් දෙනු ලැබේ.
අනියම් විවාහ මංඟල උත්සවය දැනුම් දීමයි

