උණුසුම් පුවත්

අපරාධ කරුවෙකු පොලිස්පති ලෙසට නම් නොකරන – නිතිඥ සංගමයත් ජනාධිපති ගෙන් ඉල්ලයි.

Spread the love

රටේ නිතිය හා සාමය පවත්වා ගෙන යාහැක්කේ ජනතාව ගේ විශ්වාසය පොලිසිය තුල ඇති වුවහොත් පමණක් බවත්, එනිසාම එවනි විශ්වාසය දිනාගත හැකි අයෙකු පොලිස්පති ලෙසට ඔබ පත් කරනු ඇතැයි විශ්වස කරන් බව නිතිඥැ සංගමය අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතට ලිපියක් මගින් දැනුම් දි ඇත.

වැඩි දුරටත් ඔවුන් කියා සිටින්නේ අපරාධචෝදනා වලට හෝ මානව හිමිකම් කඩ කල අයෙකු ලෙසට හන්වඩු ගැසුන පුද්ගලයෙකු මීළඟ පොලිස්පතිවරයා ලෙසට ජනාධිපති විසින් පත් නොකරනු ඇතැයි තම සංගමය විශ්වාස කරන බව ලිඛිතව ජනාධිපති රනිල් වික්‍රම්නසිංහට දැනුම් දී ඇත.

එම ලිපිය පහතින් ඔබට කියවිය හැකිය.

 


Spread the love

Leave a Comment

You may also like