උණුසුම් පුවත්

ටිරාන් දාපු දේශබන්දුගේ අසුජි මුට්ටිය රනිල් ටිරාන් ගේම ඇගේ හලලා – අද ටිරාන් හා දිවයින , අරුණ, නයි දෙරනින් ,”පොලිස්පති ” දේශ බන්දුවා කීම පල් බොරුවක්

Spread the love

ඊයේ දවස පුරාවටම තමන්ට වදයක් වී තිබු ඒකම දුරකතනය තමාට 2005 දි ජනාධිපති කම අහිමිකල ත්‍රස්තවාදින්ට මුදල් දි රටකෑ මහින්දව ජනාධිපති කල ටිරන් අලස් ගෙන්ය.

නිසාම කිසිම හමුවීමකට ඉඩ නොදුන් ජනාධිපති රනිල් අවසානයේ 4.48 ට පැමිණ තමන්ව හමුවීමට ඉඩ දුන්නේය .

” අනේ සර් තෙන්නකෝන්ට තියෙන්නෙ බොරු චෝදනා ඒයාව පොලිස්පති කරන්න සර්ට ඕනි දෙයක් කරගන්න පුළුවන් මම සහතිකවෙනවා “

 අදෝනාව කීවත් කිසිදු පයිසෙකටවත් ගනන් නොගත් රනිල් ඉතාම සන්සුන්ව ….” මම කීපරක් කීවද ඒ.ජී. ගේ නිර්දේශය ආවම තමා මම තීන්දුවක් ගන්නේ”….කියා රනිල් නිශ්බ්දව නැගිටිනවත් සමඟම, පුටුවෙම අසුජි ගිය ටිරාන් කෝපයෙන් රනිලට කෙලවන්න සිතා කෙලින්ම ගියේ නිතිපති හමුවීමටය.

නිතිපති සංජය රාජ්‍ත්නම් වෙතින් ටිරාන් රනිල් ගේ ලිපියේ පිලිතුරු තමාට දෙන ලෙසට කීවත් නිතිපති ටිරාන් වැනි අපත ගොබ්බයෙක් නොවන නිසාම …”මම එච්. ඊ .ට දෙන්නම් ඒක ඔබතුමාට කොහොමත් දෙන්න බෑ…..” කියා දැඩිව සිට ඇත.

 අලස් ගේ අද මව් බිම පත්තරේ කඩා වැටීම නිසාම රටේ බැංකුවලට ගෙවීමට ගත් ණය කෝටි 1500 ක් ගෙවා ඇත්තේ ලක්ෂ 14 වැනි සොච්චමකි. අද ඒ සියල්ලටම පඩි ගෙවන්නේ දේශ බන්දු ගේ ජාවාරම් කප්පන් සල්ලිය.

එ නිසාත් පාස්කු ප්‍රහාරයෙන් ගෝඨාව රැකීම ටත් දේශ බන්දු තවත් සති ගනනකින් හිරේ යාම වලකා ලීමටත් ටිරාන් අද ප්ලාන්ට්  කල දිවයින කස්ඩමල්ලේ හා නයි දෙරණේ හා කුඩු දුමින්දගේ හිරු වාහිනියේ සමඟ ටිරාන් ගේ වැසි යන මව්බිමේ අසුජි මුට්ටිය රනිල් ටිරාන් ගේම ඇගේ හැලීම  රනිල් ගේ දේශපාලන පරීණත බව පෙන්වීමකි.

අද ටිරාන් හා දිවයින ද අරුණ, නයි දෙරනින් ,පොලිස්පති වුවා යැයි කියු දේශබන්දු ගේ පල් බොරුවක් බව ජනාධිපති මන්දිරයේ ප්‍රභල නිහතමානි මිනිසා අපිව දැනුවත් කලාය.

එත් රනිල්ව ගිරේට හිරවු පුවකයක් වුවත් රනිල් එ සියල්ලටම තමාගේ ඇග බේරගෙන රටත් බේරා ටිරාන් ගේ ඇමතිකමටත් කෙලවන එකනම් සහතිකය .

හේ රනිල වික්‍රමසිංහයන්ය.


Spread the love

Leave a Comment

You may also like