මේ බල්ලන් දෙදෙනෙකුගේ කතන්දරයකි.මෙහි පළමු ඡායාරූපයේ සිටින බල්ලා 2010 වර්ෂයේදී ග්‍රීසියේ ඇතිවූ විරෝධතාවලදී වීදි සටන් වල සිටි විරෝධතාකරුවන්ට අපූරු ආකාරයට සහයෝගය දැක්වූ සටන්කාමී සත්වයෙකි.මේ බල්ලා ගේ නම ලුකනිකොස් විය.
පොලීසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් එල්ල කළ විට ලුකනිකොස් ඉදිරියට පැන ඒවා වෙනත් තැන් වලට ගෙන යාම සිදු කෙරුවා. නිතර කඳුළු ගෑස් වැදීමෙන් දුර්වල වීම නිසා මේ සටන්කාමී ලුකනිකොස් වයස අවුරුදු දහයක් වනවිට 2014 වර්ෂයේදී මෙලොව හැර ගියේය.අදටත් ග්‍රීසියේ ලුකනිකොස් ආදරෙයන් සමරන අතර මේ ආදරණීය සත්වයා වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශන හා අනුස්මරණ උත්සව පවා පැවැත්වේ.
මෙහි දෙවන ඡායාරූපයේ සිටින්නේ මෙරට මහජනතාවගේ බදු මුදලින් යැපෙන පාදඩ පොලිස් බල්ලෙකි.පොලිස් භාෂාවෙන් හඳුන්වනවා නම් ඒ.ඇස්.පී.අජන්ත රුද්‍රිගුය.මේහිඟන පොලිස්කාරයෙකි.
මේ පාදඩ පොලිස් බල්ලා කඳුළු ගෑස් කැනිස්ටරයේ පින් එක ගලවා ඉන් පිටවන දුමාරය සිය මුහුණෙහි වදින විදියට අල්ලා ගෙන සිටින්නේ තමුන් වීරයෙක් බව ඇඟවීමට විය හැකිය. කඳුළු ගෑස් සිය මුහුණ සමීපයේ අල්ලාගෙන සිටීමට තරමට මෙම පාදඩ පොලිස් බල්ලා මෙරට ජනතාවගේ බදු මුදලින් පුහුණු කළ එකෙකු බව නිසැකය.
නමුත් කිසිම පුහුණුවක් නැති ලුකනිකොස් කෙරුවේත් මේ වැඩේමය.කඳුළු ගෑස් මූණට අල්ලාගෙන තමන් වීරයෙක් බව පෙන්නන්ට උත්සාහ දැරූ පාදඩ පොලිස් බල්ලා දම්වැලකින් බැඳ පාලනය කරන උසී ගැන්වූ විට හපාකන වහල් බල්ලෙකි.සිය ස්වාමියාගේ අමුඩය පවා ඉඹින ලෙව කන ජාතියේ බල්ලෙකි.