රට වටේ ඉන්නා අහිංසක මිනිසුන් කතරගම දේවාලයට පැමිණ ලක්ෂ ගනන් දි දේයියන්ට භාර වුවත්, පාහර රාජපක්ෂලා හොරා නොකන තැනක් නැති බව අද ඉතාම පැහැදිලි වී ඇත්තේ දේවාලේ මුදල් පිලිබදව ගිණුම් පරික්ෂාවේදි ශෂින්ද්‍ර දේවාලෙට බස්නායක නිලමේ ලෙසට පත් වු පලමු දිනයේම ඔහු කතරගම දේවාලේ එකතු වු මුදල් රුපියල් ලක්ෂ 40 ක් පලමු දවසේම තම පුද්ගලික ගිණුමට දමාගෙන තිබීමෙනි .
මේවනවිට කතරගම බස්නායක නිලමේ ධුරයෙන් ඔහු ඉවත්ව යනවිට සොරා ගෙන ඇති මුදල ලක්ෂ 400 ක් බවට අනාවරණය වී තිබේ. ඒත් මේ සියල්ලම දැන් වසා සිටින්නේ තවත් රාජපක්ෂලාගේ අවතාර හොල්,මන් කරන නිසාය. මේ පිලිබදව දේවාලයේ කපුවන් සියල්ලම දැන සිටියත් අදාල ගිණුම පරික්ෂාවකදි ශෂින්ද්‍ර රාජපක්ෂට ඊට උත්තර බැදිමට සිදුවේ.
ශෂින්ද්‍රව කතරගම නිලමේ කොට ඇත්තේද මහින්ද රාජපක්ෂ විසින් අතිවිශේෂ ගසට්ටුවක් ගසාය එය අංක 1807/39 අනුව කතරගම බස්නායක නිලමේ ලෙසට ඔහුව ඡන්දයකින් තොරව පත් කොට තිබේ. රාජපක්ෂලා විහාර දේවාල ගම් පනත පවා පයිසෙකට මායිම් නොකොට දෙයියන්ගේ සල්ලි හොරා කා තිබේ.

කෙසේ වෙත්ව්ත් මේ වනවිට ඊට අදා විමර්ෂණයන් අරඹණ ලෙසට දේවාලයේ කපුවන් ඉල්ලා තිබේ.
අවසානයේ කිමට ඇත්තේ ඇයි දෙයියනේ මුන්ට දඩුවම් නොකරන්නේ දෙයියොත් උන්ට බයයිද කියාය.
ලංකාවෙන් ලංකා දවස බලන්න පහත දිගුවට යන්න
https://lanakadawasa.blogspot.com/2023/03/40-400.html