අබා කොස්තා පියතුමාගේ ඝාතකයා වුද , කැරම්බෝඩ් වලින් කෝටි ගානක් ජනතා මුදල් ගසාකෑම නිසාම් ගෝඨාභය දුන් දඩුවම වුයේ වෙළද ඇමතිකමය. ඒ ගෝඨායයි. අද ඒ ඇමතිකමම පිරිනැමු රනිල් ට නලීන් ප්‍රනාන්දු කතෘගුණ සැලකීමට පක්ෂ අරමුදලසදහා මිලියන ගනන් සාගල හා ලන්සා හරහා මේ වනවිට පොම්ප කරමින් තිබේ.
ඊට ප්‍රධානම තැරැව්කරුවන්නේ කුඩු ලන්සාය. ලන්සා කුඩු ව්‍යාපාරයේ ගෝඩ්ෆාදර් කියා නොදන්නේ උපදින ඉන්න උන් හා රනිල් රාජපක්ෂම පමණි. ඒ ලන්සාට රනිල් සලකන්නේ එක්සත් ජාතික පක්ෂයට රටේ ජනතාව ගේ මංකොල්ලකන සල්ලි වෙළද ඇමති නලීන් හරහා පොම්පවෙන නිසාය.
ඒ නිසාම ඉන්දියාවේ කුරුළු උණ රෝගයට හසු වු බිත්තර ඉන්දියානු සත 45 කට එක් බිත්තරයක් මිල කොට තිබී ඇත . ඒ බව සොයා ගත් නලීන් ප්‍රනාන්දු තක්කඩි වෙළද ඇමතියා හා උගේ මස්සිනා තකහනියාවම පසුගියදා ඉන්දියාවට ගොස් තමිල්නාඩු ප්‍රාන්තයේ සල්ලිවලට ගත් ලිපිනයක් මත අපුරු කොම්පැණියක් ආරම්භ කොට කැමට නුසුදුසු බිත්තර ඉන්දියානු ශත 45කට මිලට ගෙන ලංකා මුදලින් රු පියල් 30 කට බේකරිවලට විකුණා දැමීය.
මේ තුලින් ලැබු ලාභය රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයේ අභිවෘදයට කියා ලන්සා හරහා සාගලටත් ගානක් යවා ඇති බව අපිට වාර්තාවේ.
රනිල් බබෙකු නොවේ නම් මෙවනි පල්හොරෙක් වෙළද ඇමතිකමට දැමුවේම හොරාගෙන් ගානක් කපාගැනීමේ පහසුවට බව දැන් ඉතාම පැහැදිලිය. මුන් මලමියත් විකුණන තක්කඩියන් බව රටේ ජනතාව දැන් ගතයුතුය.
ලංකාවෙන් ලංකා දවස බලන්න පහත දිගුවට යන්න
https://lanakadawasa.blogspot.com/