උණුසුම් පුවත්

අපේ ” සරල ” ජනපති ගේ දවසක වියදම රු; කෝටි 04 ක්. 2019 ජනාධිපති ගේ වියදමට රුපියල් කෝටි 1349.56 ක්

Spread the love

අපේ කම,ගැමි සුවද හදුනන වෙලේ නියරේ යන්න පුලුවන් ,කෙසෙල් කොලේ බත්ටික ගෙනත් කන ඉතාම සරල යැයි කියන මෛත්‍රි  “ජනපති  ” කලේ රාජපක්ෂලා ජනතාව ගේ ,රටේ සම්පත් හුරන් කාපු නිසාය.

ඒත් ඒ සරල යැයි කියන් ජනපති මෛත්‍රි මහින්දව අභිබවා දිනකට කාදමන ජනතාව ගේ සල්ලි කෝටි 4 ක ප්‍රමානයක් කීවොත් ඔබ පුදුම වෙයි.
ඒත් ඇත්තටම මෛත්‍රි ගේ වියදම මහින්ද ගේ දිනක වියදම රුපියල් කෝටි 2 1/2ක් පසු කොට ගොස් හමාරය. එක් තනි මිනිහෙක් රටේ ජනතාව ගේ සමස්ථ ආදායමෙන් 1/3 දිනකට කාදමනවානම් ඒ රටට දෙයියන්නේම පිහිටයි.

මෛත්‍රි දහතේ දිවුරා ජනපති වුනේ මහින්ද ගේ පවුල් වාදය, මහින්ද ගේ විදේශ සංචාර,හා රටේ ජනතාවට දරන්න බැරි විදිහට එක් තනි පුද්ගලයකුට කෝටි ගානක වියදමක් දිනකට වැය වෙන බව පවසමින්ය.

ඒත් දෙයියනේ එහෙම කියපු මෛත්‍රි මහින්දටත් එහා ගොස දිනක කාදමන වියදම කෝටි කනම් මෙකාව නඩත්තුකරන්න ජනතාව නොකා නොබී සිටිය යුතුය.

හාල් ඇටයක් ,සිනි ඇටයක් ,මිරිස් කරලක් එකී නොකී සියල්ලටම බදුපිට බදු ගසා ජනතාව ගේ හීරිමාන්සයම කාදමමින් ජනාධිපති ධුරයේ තවත් රැදෙන්න තටමන්නේ මේ සුර සැප තවත් නම් ආත්මයකදීනොලැබෙන බව දන්නානිසාමය.

රටේ ජන්තාව වේල් තුනෙන් එක වෙලක් කා හාමතේ තම දරුවන් සමඟ දුක් විදින කොට ඒ අහිංසකය්න්ගේම බදු මුදල් වලින් දිනකට කෝටි04 ක් වියදම් කරන්න තරන් අපේ සරල නායකයාට හිතක් පපුවක් තියෙනවාදැයි ප්‍රශ්ණ කලයුතුය.

තම දරුවාට බොන්න කිරිපිටි අරන් දෙන්න බැරි පියවරු දිවිනසාගන්නා රටක්, කන්න දෙන්න් බැරිව දෘවන් සමඟ දිවි නසාගන්නාරටක කාලකන්නි ජනාධිපති නැමති තනතුරට පත්වෙන් පුද්ගලයා ජනතාසල්ලි කෝටි 04ක් එක් දිනකට කා දමනවා නම් ඔහුව දෙස්දෙවොල් තැබීම කොපමන දුරකට සාධාරණ දැයි අපට දැන් සිතේ.

2019 වසරේ ජනාධිපති නඩත්තු කිරීමට රුපියල් කෝටි1349 වෙන් කිරීමට නියමිතය.

මේසා විශාල මුදලක් ශ්‍රි ලංකාව වැනි ඉතාම මන්දගාමි සංවර්ධනයක් තිබෙන රටකට ඉසිලිය හැකිදැයි ඒ නිලයට පත්වෙන් කිසිම කාලකන්නියෙක් සිතන්නේම නැත.

තවත් වසර ගනනක් ගියත් මේ සුඛ විහරන්ණය අත්හැර මෛත්‍රි නොයන බවත්, තවත් හිටිය උන් ඒමට තටමන්නේත් වෙනතකට නොව න බව දැන්වත් ජනතාව වටහාගෙන මෙවනි සුදුඅලියන් ඉවත් කොට රටේ සල්ලි සමස්ථ ජාතියේම උන්නතියට වියදම් කනන වැඩපිලිවෙලකට දැන්වත් යායුතුමය.


Spread the love

Leave a Comment

You may also like