වෙනත්

දේශබන්දු පොලිස්පති නම් විදේශ රටවල් පුහුණු හා ආධාර නවති ඔස්ට්‍රේලියාවේ සාකඡ්චාවට දේශබන්දු ගෙන්වා නෑ

Spread the love

මීළඟ පොලිස්පති විය යුත්තේ රටේ ප්‍රධාන පෙලේ කුඩු ජාවරම් කරුවන් ගේ රැකවලකු හෝ රටේ ජනතාව මරාදැමු පාස්කු ප්‍රහාරයේ අපරාධ චෝදන ලද අයෙකු නොවෙන පුද්ගලයෙකු විය යුතුමය.

එසේම ලෝක ප්‍රජාව මේ වනවිට දැඩි අවධානය යොමුකොට තිබෙන රටක මුලික මිනිස් අයිතීන්වලට ගරු කරන පුද්ගලයෙකු විය යුතු බවයි. ඊට හොදම උදාහරණය පසුගිය ජනවාරි 07 වනදින ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයේ පැවති ඉහල හමුදා ප්‍රධානින් හා පොලිස්පති ප්‍රධාන පොලිසියේ ඉහලම නිලධාරින් කැදවා තිබිනි.

ඊට බස්නාහිර දිසාව වු රටේ ආර්ථික මර්මස්ථාන වල ආරක්ෂාව හා සේවා වලට ඇති ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ඇත්තේ බස්නාහිර පලාතේ ජේ.නි.පො.ප. වරයාටය. ඒත් එම සාකඡ්චාවට ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයෙන් ආරාධනා නොකිරීමට වගබලා ගෙන ඇත.

ඒ ලෝකයේ කිසිම රටක් අපරාධ චෝදනා ලද අයෙකුට ප්‍රටකෝල් පිලිගැනීමක් නොදෙන නිසාය. දේශබන්දු තෙන්නකෝන් යම් හෙයකින් මෙරට පොලිස්පති වුවහොත් ඔස්ට්‍රේලියාව,බ්‍රිතාන්‍ය ,ඇමරිකාව, ඉන්දියාව ,චීනය, ස්විස්ටර්ලන්තය, තුලින් පොලිස් දෙපාර්තමේන්තුවට ලැබෙන සියළු පුහුණුවන් ,උපකරණ ,ආධාර නොලබීයන තත්වයක් දැනට උද්ගතව ඇත.

මේ පිලිබදව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ප්‍රමුඛ සාමාජිකයන් තේරුම්න් ගත යුතුය.

ලංකා දවස ලංකාවේ කියවන්න

https://lanakadawasa.blogspot.com/


Spread the love

Leave a Comment

You may also like