වෙනත්

තවත් පොලිස් තිරිසනෙක්

Spread the love

රටේ ජනතාවට එරෙහිව රාජකාරි කරන පාදඩයන් පිළිබඳව අප විසින් වාර්තා කරන බව අපි සඳහන් කෙරුවෙමු.මේ ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කළ පොලීසියේ තුට්ටු දෙකේ සුනඛයෙකි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩිලාන් රාජපක්ෂ ලෙස නම් තහඩුවේ එල්ලාගෙන සිටියද මේ මනුෂ්‍ය ආත්මයකට වඩා ජරා සත්වයෙක් බව අපට වාර්තා වී තිබේ.මොහු කොම්පඤඤවීදිය පොලීසියේ ස්ථානාධිපතිවරයා වේ.

මේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට ⁣මුහුනු පොත ඔස්සේ මේ තිරිසනා කළ අපහාසයයි.මේ තිරිසනාට සිතා ගෙන සිටින්නේ “මේකා පස්ස දෙන විදියට” අනෙක් මිනිසුන්ද හැසිරෙනවා ඇත කියාය.එපමනක්ද නොවේ පසුගිය දිනවල කොළඹ පැවැති මහජන විරෝධතා වලදී මේ කෂඩයා ඉතා ⁣සාහසික ලෙස විරෝධතා කරුවන්ට හිරිහැර කළ බවද සඳහන් කරමු.

මහත්තයෝ ඔය උරහිසේ තිබෙන තරු තුන වෙනුවෙන් උඹට පඩි ගෙවන්නේ මේ රටේ මහජනතාව බව සිහිපත් කරන්නට අප කැමතිය.උඹේ දරුවන්ද අඹුවද තුන් වේල දාගන්නේ ජනතාවගේ ලේ දහදිය මහන්සියෙන් බව ප්‍රකාශ කරමු.

ලැජ්ජයි කැතයි අසික්කිතයි බං

ලංකා දවස ලංකාවේ කියවන්න පහත දිගුවට යන්න

https://lanakadawasa.blogspot.com/

 

 

 

 


Spread the love

Leave a Comment

You may also like