වෙනත්

රනිල් රාජපක්ෂගේ ඔටිසම් මිල්ටෙරි රඟපෑම මාර විහිළුවක් පමණය

Spread the love

පසුගියදා (3) පෙරවරුවේ ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ පැවැති විසිරයාමේ පෙලපාලියකට ජනපති රනිල් රාජපක්ෂ සහභාගිවූ බව මාධ්‍ය වාර්තා කරන ලදී.මේ කෙටි කාලය තුළ ජනපති රනිල් රාජපක්ෂ නිදහස් දින සැමරුම ඇතුළු හමුදා සම්මාන පෙළපාලි ගනනාවකට සහභාගි වූ බව අපට නිරීක්ෂණය වේ.මිල්ටෙරි නන්දසේන ජනපති තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළ පැවැති ජනපතිවරයකු තෝරා පත් කර ගැනීමේ ඡන්දයෙන් ජයග්‍රහණය කළ රනිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටතට පැමිණ ප්‍රථමයෙන් හමු වූ⁣යේද හමුදා නිළධාරීන් ඇතුළු සෙබල ඛන්ඩයකි.
ජනපති රනිල් රාජපක්ෂට මිල්ටෙරි උන්මාදයක් පවතින බව ඔහුගේ වර්තමාන ක්‍රියා කාරකම් වලින් තහවුරු වේ.ඔහුගේ ඒ මිලටෙරි උන්මාදය අපට දෙයාකාරයකින් විග්‍රහ කළ හැකිය.රනිල් රාජපක්ෂ සමරිසි අයෙකු බව මුළු රටම දනී. සාමාන්‍යයෙන් සමරිසි අයවළුන් හමුදාමය පෞරෂයට දැඩි ඇල්මක් දක්වයි.එය සමාජ විද්‍යාත්මකව සමරිසි චර්යාවන් හදාරන්නන් දනී.ඇතැම්විට හමුදා සෙබළුන් ගේ ශක්තිමත් බව එම ආකර්ශනයට හේතුවක් විය හැකිය. 
රනිල් රාජපක්ෂගේ මිල්ටෙරි උන්මාදයට හේතු වන අනෙක් කාරණය වන්නේ ඔහුගේ  ඔටිසම් තත්වය විය හැකිය.ඔටිසම් මානසිකයක් ඇති අයකු හමුදාමය ක්‍රියාදාම සහිත චිත්‍රපට බැලීමට හා හමුදා සෙබළුන් මෙන් හැසිරීමට ඉතා කැමතිය.
මිල්ටෙරි නන්දසේන යුද හමුදාවේ සේවය කළ කර්නල් වරයෙකි.ඔහු ජනපතිවරයා ලෙස සිටි වර්ෂයේ පැවැති නිදහස් සමරු උත්සවයේදී හමුදා පෙලපාලියේදී වර්ණ රැගෙන යන බල ඇණි ඛන්ඩ තමා ඉදිරිපිටින් යන විට සීරුවෙන් සිටියා මිස නිල ඇඳුම් සහිත හමුදා නිළධාරියකු ලෙස ආචාර කරන්නට පෙළඹුනේ නැත.
එහෙත් රනිල් රාජපක්ෂ මෙතෙක් සහභාගි වූ හමුදා පෙළපාලිවලදී වර්ණ ධජ ගෙන යන විට මොනිටසෝරිි දරුවෙකු මෙන් සිය දකුණත නලලට ගෙන හමුදා ආචාර පවත්වන ආකාරය දැක ගත හැකි විය.මෙය ඔහුගේ ඔටිසම් මානසික පෙළඹවීම වන්නටද පුළුවන.හමුදා වෘත්තිය පසුබිමක් ඇත්තෙකු එසේ කළාට වරදක් නැත.එහෙත් ඔවුන්ද සිවිල් ඇඳුමෙන් සැරසී සිටින විට හමුදා උත්තමාචාරයකදී සීරුවට එනවා විනා මෙලෙස ආචාර කිරීමක් කරන්නේ නැත. 
ඒ කෙසේ වෙතත් කිසිදු හමුදා පසුබිමක් නැති රනිල් රාජපක්ෂ මේ ආකාරයෙන් මිල්ටෙරි කාරයකු වන්නට දඟලන දැඟලිල්ල දකින අපට මතක් වන්නේ බන්දු සමරසිංහ බව නොකියාම ඉන්නට බැරිය. පසුගියදා ගුවන් හමුදාවේ විසිර යාමේ පෙළපාලියට සහභාගි වූ හමුදා ඡ්‍යෙෂ්ඨ නිළධාරියකු අපට පැවසුවේ ඇත්තටම ඕයි මූට පිස්සු කියාය.
ඔහු එහිදී සිදුවූ තවත් අපූරු කාරණයක් පිළිබඳව අපට අනාවරණය කර සිටියේය.ඔහු එහිදී අපට කියා සිටියේ සාමාන්‍යයෙන් කොමිෂන් ලත් නිළධාරී විසිරයාමේ පෙළපාලියකදී ඒ ආධුනික නිළධාරීන්ට නිළධාරී අසිපත පිරිනමන්නේ එම පෙළපාලියට පැමිනෙන සම්භාවනීය අමුත්තා විසින් බවත් රනිල් රාජපක්ෂ ජනපතිවරයා ලෙස සහභාගි වූ ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ පැවැති විසිර යාමේ  පෙළපාලිය නියෝජනය කළ ගුවන් හමුදා නිළධාරීන් හට අසිපත පිරිනැමීමට තමාට අමතරව සිය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකද සහභාගි කරවා ගන්නා ලද බවත්ය.
එය හරියටම සිය සමරිසි විවාහයේ අනෙකා ගේ සතුට උදෙසා සිදු කළ කාර්යයක් මිස අන් යමක් නිසා නොවන බව පැහැදිලි යැයිද එම හමුදා ඡ්‍යෙෂ්ඨයා අපට පැවසීය.යුද, ගුවන් ,නාවුක හමුදා ඉතිහාසය තුළ  පැවැති විසිර යාමේ සම්මාන පෙළපාලියක අඛන්ඩ හා ගෞරවණීය සම්ප්‍රදායානුකූලත්වය ඉන් කෙලසුන බවටද ඔහු කනස්සල්ල පල කෙරුවේය. 
මෙරට රජතුමා ලෙස සිහින දකිමින් සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුදා නිළධාරීන් විසිර යාමේ පෙළපාලි ගනනාවකදී නිළධාරීන් හට අසිපත පිරිනමන ලද බව අප දැක තිබේ.එහෙත් ඒ කිසිම අවස්ථාවක සිය බිරිද වූ ශිරන්ති රාජපක්ෂ ඒ සඳහා සහභාගි කර නොගත් බවද අපට මතකය.එය එසේවූයේ නම් මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා නාවුක හමුදා නිළධාරියකු ලෙස විසිරයාමේදී ඔහුට අසිපත පිරිනමන්නට මව වන ශිරන්ති රාජපක්ෂට අවස්ථාවක් ලබා දීමට ඉඩ තිබුණි.රාජ උනක් පැවති මහින්ද රාජපක්ෂ පවා හමුදා සම්ප්‍රදායන් කඩා බිඳ දැම්මේ නැත.
එහෙත් සමරිසි ප්‍රේමයකට ඒ සම්ප්‍රදායන් අදාල නොවන බව ජනපති රනිල් රාජපක්ෂ අපට වටහා දෙමින් තිබේ.

Spread the love

Leave a Comment

You may also like