වෙනත්

නීතිය ආයුධයක් කරගෙන නීති වෘත්තිය බල්ලට දමා ඩීල් ගහන නීතිඥයෝ

Spread the love

අපේ රටේ නීතිය ආයුධයක් කරගෙන නීති වෘත්තිය බල්ලට දමා නීතිය ඩීල් කරන නීතිඥයෝද එමටය.  කළු කබාය ඇඳලා නීතිවේදියකු ලෙස දිව්රුම දෙන විට එසේ කරන ලද දිවුරුම මුදල් වලට පාවා දෙන උන් ඒ අතර තවත් සිටිති. 
ඇතැම් නම් හදාගත් ජ්‍යේෂ්ඨ  නීතිඥයන් හමුවේ නඩුකාරයන්ද සුවච කීකරු බලු කුක්කෝ වෙති. 
මේ අතර නමක් හදා නොගෙනත් නීති ක්ෂෙත්‍රයේ දැවැන්තයන් වූ තම පියවරුන්ගේ නම විකුණාගෙන බඩ වඩා ගන්නා නීතිඥයන්ද වේ. 
මෙවැනි නීතිඥයෙකි අසේල රැකව. මොහු ක්‍රිකට් ආයතනයේ නීති උපදේශක ලෙස කටයුතු කරමින් මේ වන විට උපයා ඇති මුදල කෝටි ගණනකි. 
ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඕනෑම නඩුවකට පෙනී සිටින නීතිඥයන් අල්ලා දෙන්නේද මොහුය. 
මොහුගේ අනෙක් ගජයා කුවේර නම් අයෙකි. 
නොබෝදා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් ක්‍රීඩා ඇමතිවරයා විසින් ක්‍රීඩාවට අරක් ගෙන සිටින බහිරවයන් එළවා දැමීම සඳහා ගෙනෙන ලද ක්‍රීඩා පනත සංශෝධන ගැසට් පත්‍රයට එරෙහිව අභියාධිකරණයේ පනවන ලද නඩුවට රොමේෂ් ද සිල්වා ඇතුළු නීතිඥ මණ්ඩලය තෝරා ගත්තේ රැකවය. 
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ පුත්‍රයකු වන රැකව මෙම නඩුවට තම පියාගේ ගෝලයකු ලවා තම වාසියට තීරණ ලබා දිය හැකි විනිසුරුවරයකුද නම් කරවා ගැනීමට සමත් වූයේය. 
හිටපු ප්‍රසිද්ධ රග්බි ක්‍රීඩකයකුගේ බිරිඳ සමග ක්‍රිකට් ආයතනය තුළ අනඟ රැගුම් පානා මොහු ලංකාවේ නීතිවෘත්තිය ගණිකාවේ යොදවන තවත් නීතිඥයෙකි.
මීට පෙරද අප මෙවැනි නීතිඥයකු ගැන හෙළිදරව් කළ අතර ඉන් පසු මෙවැනි නීතිඥයන් ගැන තොරතුරු රැසක් ගලා එමින් පවතී.
ඉදිරියේ තවත් මෙවැන්නන් ගැන අප හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වෙමු.

Spread the love

Leave a Comment

You may also like