විශේෂාංග

: “දන්නවද රත්තරං මං දැක්ක හීනයක්…………………..!!

Spread the love

“දන්නවද රත්තරං මං දැක්ක හීනයක්……….

එ්ක මරු හීනයක්‍……………………. පාන්දර වෙනකල්ම ඇගපතම හිරිවැටුනු භයානක හීනයක්

ඔයා මගෙ පෙමිවතී ,……මම ඔබේ පෙමිවතා…….. අපි දෙන්න මාරුවී යහනෙ තනිවී සිටිය,

‍‍ ඔයා හරි තැන්පත් පැත්තකට හැරලා නිදාගෙන සිටියා.  ඉවසුමක් නැතිව මං ඔබ අවදි කෙරුවා…..

ඇසිල්ලක් යන්න පෙර ‍‍දෙතොල් වෙලුනා ………

එකට නිරුවතින්……………………

මම හිදිමි ඔබේ සුදු පපුව උඩ ,

මගේ ලොකු ජම්බෝල…….

‍ දැන් ඇත්තෙ ඔයා ලග ,

පොඩි කලෙමි ඔබ වගෙම හීනියට……………….

රිදෙන්නම සියල්ලම වෙනස් වී ,….

තිබුන මුත් අපි අතර උවමනා දේ ,…………..

තිබුනෙ හීනෙදිත් උබේ ලග ‍ අවදි වී සිහිනයෙක් මගේ …………,ලග‍ට බැලුවෙමි,

අත තබා හිම වගේ හීතලක් තියෙනවා හැංගිලා.

(චත්තාරී ධර්මවර්ධන)”


Spread the love

Leave a Comment

You may also like