ඊයේ ජාතික ජන බලවේගය (NPP)විසින් සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණය,ආණ්ඩුවේ ආරක්ෂකයන් විසින් තිරශ්චීන ලෙස මැඩ පැවැත්වූ ආකාරය මුළු ලෝකයාටම නිරුවත්ව දර්ශනය විය.මීට පෙර සතියේ සමගි ජන බලවේගයට (SJB)මුහුණ දෙන්නට සිඳු වූයේද ආණ්ඩුවේ මෙම විසකරු ප්‍රතික්‍රියාවන්ටමය./සාමකාමී පුරවැසියන්ද ජන සම්මත වාදී දේශපාලන පක්ෂද තම ඉදිරියට පැමිණෙන ආණ්ඩුවේ ” මදාවිවාදී බුල්ඩෝසරය” නැවැත්වීමට සඳහා ගත යුතු ක්‍රියා මාර්ග ගැනීමට ප්‍රජතන්ත්‍රවාදයේ නාමයෙන් ,සියලු පරස්පරයන් පසෙක තබා ,එක් අරමුණකට යොමු වීමට අපොහොසත් වන්නේ නම් මව්බිමේ ඉතිහාසයට තවත් රුධිරයෙන් සටහන් වන පරිච්ඡේදයක් එකතුවීම වැලැක්විය නොහැකඩලස් අලහප්පෙරුමනිදහස ජනතා සභාව27/02/2023
එකමුතු වී කම්මුතු කරමු
