වෙනත්

ජනමතයක් නැති රනිල් පලමු බිල්ල ගනිමින් , ජනසංහාරයකට මුල පුරයි

Spread the love

ඊයේ පැවති  ජාතික ජනබලවේගයේ උද්ගෝෂණයට  පොලිසිය කදුලු වායුව හා ජල ප්‍රහාර එල්ල කිරීමේදි නිවිතිගල ප්‍රාදේශිය සභාවට මෙවරතරඟ කිරීමට ඉදිරිපත් වු නිමල් අමරසිරි නැමති අයෙකු තුවාල ලැබ කොලඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද අළුයම මිය ගොස් ඇත.

එසේම එම උද්ගෝෂකයන්ට පොලිසිය එල්ල කල ජල හා කදුළු වායු වලින් පුද්ගලයන් 27 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටි. ඉන් තවත් අයෙකු ගේ තත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

කිසිදු ජන මතයක් නැති රටේ ජනතාව ප්‍රතික්ෂේප කල රනිල් අද මිනිමරා හෝ නිතිවිරෝධිව බලය රැකගෙන සිටීමට වෙර දරමින් සිටි.ඊයේ ජාතික ජනබලවේගයේ උද්ගෝෂණයට ලක්ෂ සංඛියාත ජනතාවක් කොළඹ වටලන්න එන විට එය දුටු රනිල් ඔලුවේ අත තබාගෙන රටේ රාජ්‍ය බුද්ධි නිලධාරින්ට දොස් පවරා ඇත. ජනබලයේ විරෝධතාවට ලක්ෂ 15 කට අදික ජනතාවක් සහභාගි වි සිටි බවට රාජ්‍ය බුද්ධි වාර්තාවලින් රනිල්ට වාර්තා කොට තිබේ.

රනිල් බලයේ සිටින්නේ පොලිසියේ හා හමුදාවේ ආරක්ෂාව මත පමණි. ඒත් ඔවුන් ද ඉතාම නුදුරේදීම අවි බිමතබා පැමිනෙන බවට අපවෙතට තොරතුරු ලැබෙමින් ඇත.

ලංකාවේදි ඔබට ඉතාම පහසුවෙන් කියවීමට පහත දිගුවට යන්න……

https://lanakadawasa.blogspot.com/


Spread the love

Leave a Comment

You may also like