අද දින අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූයේ යැයි අත් අඩංගුවට ගන්නා ලද ශිෂ්‍ය කණ්ඩායමෙහි සිටින වසන්ත මුදලිගේ පොලීසියේ මිනීමරු කණ්ඩායම විසින් මරා දැමීමට සැළසුම් කර ඇතැයි අපට වාර්තා වී තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ නිළධාරියකු අප හට පැවසුවේ වසන්ත මුදලිගේ මාංචු දමා පොලිස් ජිප් රථයේ ගෙන යන විට එම මාංචු සහිත අත් වලින් ජිප් රථ රියදුරුගේ ගෙල සිර කිරීමට උත්සාහ කළ අවස්ථාවේ වෙඩි තබා මරා දමන ලද යැයි කියවෙන තිර පිටපතක් සකස් කර ඇති බවය.
එබැවින් වසන්ත මුදලිගේ ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින ලෙසට එම ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියා අපගෙන් ඉල්ලා සිටින ලදී.
ලංකාවේන් ලංකා දවස කියවන්න……
https://lanakadawasa.blogspot.com/