වෙනත්

ජනතා පරමාධිපත්‍යට වල කපන්නේ අධිකරණයද – තවත් හෝරා කිපයකින් තම මුලික අයිතින් ඌට එපා කියන ගොබිලා කරලියට

Spread the love

ජනතාවගේ මුලික මිනිස් අයිතින්ට කිසිදු ගරු කිරීමක් නැති කොතෙකුත් රටවල් ලෝකයේ තිබුනත් ඉතාම මැතක සිට ශ්‍රි ලාංකික ජනතාවගේ තරන් මුලික අයිතින් විනාශ කල පාලකයන් බිහිව නැත.

තම මතයට එකඟ නොවන තම දේශපාලන අභිමතයට තර්ජනයක් වෙන සියල්ලම 1978 අංක 48 දරණ ත්‍රස්තවාද වැලක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ සිර කොට ආණ්ඩුවට ඕනෑ අණපනත් කිසිදු විරෝධයකින් තොරව සම්මත කර ගැනීමට ශක්තිය ලැබි ඇත්තේ රටේ නිතිපති නමති ගුබ්බෑයමින් හා ඊට නොදවෙනි ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ය.

 මහජනයාගේ ප්‍රජාතන්ත්‍රික අයිතියක් වු තම පරමාධිපත්‍ය අනුව තමාට උවමනා ප්‍රාදේශිය සභා හා නගර සභා නියෝජිතයන් පත් කර ගැනිමේ මුලික අයිතිවාසිකම රනිල් වික්‍රමසිංහ විසින් හකුලා දමා තිබේ. තම බඩ ගෝස්තර වාදි පුද්ගලයන් සිටින රටක රනිල්ලා උන්ගේ සිටුවරුය.

එ නිසාම උන් ජනතාවගේ පරමාධිපත්‍ය හකුලා මැතිවරණ සිතියම වසා දමා තිබේ. ඊට උඩ ගෙඩි දුන් රාජපක්ෂ වාදි විශ්‍රාමික වහලෙක් තමාගේ මුලික අයිතින් තමාට එපා කියන මේ ගොබිලා සමස්ථ ජාතියේම අයිතිය නැති කිරීමට තටමන්නේ අධිකරණයේ පිහිට පතාය.

අද රටේ ජනතාවට ඉතාම හොදින් දැකිය හැක්කේ අධිකරණයක් ඇත්තේ රටේ පුරවැසියන්ගේ මුලික මිනිස් අයිතින් රැකීමටද ,නොවෙසේ නම් රනිල් නැමති නාකි මයිනාගේ බලලෝභිත්වය රැක දීමට දැයි අද ඉතාම හොදින් අපිට දැක ගත හැකිය.

එත් අපිට ලැබී ඇති බුද්ධි තොරතුරු අනුව අද අධිකරණය සුදානම්වන්නේ ඉතාම ඉක්මනින් මැතිවරණය පැවත්විය යුතු බවත්, එය රටේ ආර්ථික ස්ථාවරත්වයෙන් පසුව සිදු විය යුතු බවටත් තීරණය වීමට නියමිත බවයි.

එසේ වුවහොත් මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ලෝක වාර්තාවක් තබන අතරම ඉන් අන්තුරුව සිදුවන සෑම සියළු දෙටම ශ්‍රේෂ්ඨාධිකරණය වගකිව යුත්තේය. ඒ බව අපි ලියා තියන්නේ මේ අධිකරණයේ සිටින ගොබිලන් ගැන දන්න නිසාය.

ලංකාවේන් ලංකා දවස කියවන්න……

https://lanakadawasa.blogspot.com/


Spread the love

Leave a Comment

You may also like