වෙනත්

මම” සන්ධ්‍යාට ” බයයි මල්ලියේ – පොලිසිය යොදවන්න සල්ලි ඔනි. (පොලිස්පති)

Spread the love

ශ්‍රි ලංකා පොලිස්පති චන්දන වික්‍රමරත්න ලිඛිතවම ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණයකට පොලිස් නිලධාරින් යොදවන්න මැතිවරණ කොමසාරිස් ගෙන් බිලියන් 3.4 ක් ඉල්ලා තිබේ.

ඒ ජනාධිපති රනිල් ගේ ආණ්ඩුව යටතේ පැවැත්විමට නියමිත මැතිවරණයටය.

ඒත් චන්දන වික්‍රමරතන පොලිස්පති මහින්දරාජපක්ෂ ගේ  ළඟ පුංචි බලු කුක්කෙකි. එත් වික්‍රමරත්න රනිල් ගේ හයියෙන් අද මැතිවරණ කොමිසම ඉස්සරහා මහා සිංහයෙක් වී හවසට සන්ධ්‍ය නෙල්සන් ළඟට එන්නේ “හික් මීයෙක් ” වගේය.

ඉතිං වික්‍රමරත්න පොලිස්පති සන්ධ්‍ය නෙල්සන් සමඟ කුමණ අඟන රැගුම් කෙලියත්, ඔයාට රටේ ජනතාව ගේ පරමාධිපත්‍ය සමඟ නම් රති කෙලියේ යෙදෙන්න අපි ඉඩ නොදෙන බව ලියා තියන්නේ අනාගතය වෙනුවෙනි.

 ලංකාවේන් ලංකා දවස කියවන්න……

https://www.blogger.com/u/1/blog/posts/3724418903831623831?hl=en


Spread the love

Leave a Comment

You may also like