පලාත් පාලන මැතිවරණය ව්‍යවස්ථානු කූලව ජනතාවට හිමි විය යුතු පරම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි.නොසන්ඩාල රනිල් රාජපක්ෂ උදුරා ගෙන ඇත්තේ ඒ ජනතාව සතු ඒ මානව අයිතියයි.
අප මේ ලියවිල්ල ලියන්නට පෙර අධිකරණ ක්‍රියාවලියකදී සිදුවන ක්‍රියාදාමයක් පිළිබඳව දැනුවත් කිරීමට කැමැතිය.ඒ කිසියම් චුදිතයකු නඩු විභාගයකින් අනතුරුව වැරදිකරුවකු වුවහොත් එම තැනැත්තාට දඬුවමි නියම කිරීමට පෙර විනිසුරුවරයා විසින් පෙර වැරදි වාර්තා කැඳවීමක් කෙරේ.ඒ ආදර්ශයෙන්ම මේ වන විට මෙරට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් අනීතිකව උල්ලංඝනය කර ඇති රනිල් රාජපක්ෂ සම්බන්ධයෙන්ද අපට ඔහුගේ පෙර වැරදි හා පැටිකිරිය ප්‍රශ්ණ කිරීමට සිඳුවී තිබේ.රනිල් රාජපක්ෂගේ ඒ දූෂිත අවලම් පැටිකිරිය සම්බන්ධයෙන් මාධ්‍යවේදී නන්දන වීරරත්න විසින් ලියන ලද අපූරු කතන්දරයක් අප මෙහි උපුටනයක් ලෙස පල කරමු.නන්දන වීරරත්න රාවය කර්තෘ මණ්ඩලයේ සේවයේ නිරතව සිටි ගවේෂණශීලී මාධ්‍යවේදියෙකි.
ඔහු බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ වැඩ සටහන් සම්පාදක යෙක් ලෙසද සේවය කරන ලදී.රනිල් රාජපක්ෂගේ බටලන්ද මෙලේච්ඡ ඝාතනාගාරය ගැන රටට අනාවරණය කෙරුවේද මේ නන්දන වීරරත්නය.නන්දන ගේ ලියවිල්ල මෙසේය…….
“ලංකා ඉතිහාසයේ අපට මුණ ගැසෙන අවාසනාවන්තම පෙම්වතා රෙජිනෝලඩ් වින්සන් ප්‍රනාන්දුය.”අපට ඔහු අවසාන වතාවට හමුවූයේ ජාතික තරුණ සේවා සභාවේ ත්‍රිමලය නිලාවේලි මධ්‍යස්ථානයේදීය.ජම්බු ගෙඩියකට තරමේ රූමත් එහෙත් කඩවසම් සුන්දර අහිංසක තරුණයකු වූ වින්සන් එහි බංගලා බාරකරු විය. වින්සන්ගේ රූමත්කම හා අහිංසකම ඔහුට වාසනාවද අවාසනාවද ගෙන ආවේය.ඔහුගේ වාසනාව වූයේ පෙම්වතියන්ට වඩා පෙම්වතුන් ඔහු ලුහුබැඳීමය.එහිම ඵළයක් ලෙස ඔහු රැකියාව කළ ජාතික තරුණ සේවා සභාව බාර එවකට සිටි අමාත්‍යවරයා ඔහුට පෙම් බැන්දේය.(නන්දන වීරරත්න මෙහිදී අමාත්‍යවරයා ගේ නම සඳහන් කර නැත.එහෙත් ඒ අමාත්‍යවරයා වෙන කවුරුත් නොවේ.රනිල් රාජපක්ෂය) ඒ ප්‍රේමය ඔහුට ප්‍රතික්ශේප කළ නොහැකි විය.තරුණ සේවා සභාවේ ලොක්කන් ඇමති පෙම්වතාගේ පහසුව තකා 1988 වර්ෂයේදී ගමිපහ දිස්ත්‍රික්කයට වින්සන්ට ස්ථාන මාරුවීමක් ලබා දුනි.ඒ හෙයියන්තුඩුව (දෙල්ගොඩ)තරුණ පුහුණු මධ්‍යස්ථානයටය.එහෙත් එහි තරුණ සේවාව සතු බංගලාවක් නොවීය.එතැන් පටන් වින්සන්ට පඩි ලැබුණේ නැති බංගලාවක බාරකරු හැටියට වුවත් ඔහු සේවයට යොදවා තිබුණේ බටලන්ද පොහොර නිවාස සංකීර්ණයේ සංචාරක බංගලාවේය.එය ඔහුගේ වැදගත් පෙම්වතා ගේ (රනිල් රාජපක්ෂගේ )නව නිල නිවස විය.වින්සන් 1988 ජනවාරියේ සිට 1994 දින දක්වා අවංකව ප්‍රේමණීයව ස්වකීය යුතුකම් ඉටු කළේය.අනතුරුව ඔහු නැවත හෙයියන්තුඩුවට ඇත්තටම යැවුනේ හෙයිචයියෙක් ලෙසය.චපල පෙම්වතා (රනිල් රාජපක්ෂ)ඒ වන විට වින්සන් අමතක කර තිබුණේය. වින්සන් අමාරුවෙන් හිත හදාගෙන ජීවත් විය.අවාසනාව ආවේ 1995දී බටලන්දට රාවය වාර්තාකරුවන් කඩා පැනීමත් සමගය.ඉන්පසු බටලන්ද ගැන පරීක්ෂණ පැවැත්වූ රහස් පොලීසිය ඔහු සොයා ආවේය.ඔහුගේ පෙම්වතා ගැනත් බටලන්ද ගැනත් ඔහුගෙන් රහස් පොලීසිය ප්‍රශ්ණ කෙරුවේය.මේ අහිංසක පෙම්වතා සියල්ල රහස් පොලීසියට කීවා පමණක් නොව බටලන්ද කොමිසමේදී එම පෙම් කතාව හා චපල කෘෘර පෙම්වතා ගැන රහස් කියන්ටත් එකඟ විය.ඔහු සාක්ෂි දෙද්දී ලැජ්ජාවට පත් බටලන්ද කොමිසම ඔහු ප්‍රකාශ කළ ශෝචනීය පෙම් පුවත රහසිගත සාක්ෂියක් ලෙස සටහන් කර ගත්තේ වින්සන් ආරක්ෂා කර ගනු පිණිස නොව ඔහුගේ බලවත් පෙම්වතා (රනිල් රාජපක්ෂ)ආරක්ෂා කිරීමටය.හැම ප්‍රේම කතාවක් මෙන්ම වින්සන් ගේ ප්‍රේමකතාවටද දුක්ඛිත ඉරණමක් අත්විය.වින්සන්ට ප්‍රේමය පමනක් නොව ජීවිතයද අහිමි විය.
ඒ ඔහු බටලන්ද කොමිසමේ සාක්ෂි දීමට නැවත ඒමට දින කිහිපයකට පෙර එනම් 1997 මුල හරියේදී අබිරහස් ලෙස මරා දැමුණේය.ඔහුගේ මරණයට වග කිවයුතු පෙම්වතාගේ (රනිල් රාජපක්ෂගේ කුරුදුවත්තේ යෙහෙළිය)(චන්ද්‍රිකා බණ්ඩාරනායක)වින්සන්ගේ අබිරහස් මරණය ගැන සෙවීම පොලීසියට තහනම් කළාය.දැන් වින්සන්ගේ පෙම්වතා රටේ බලගතුම නායකයා වී රටටම පෙම් බඳිමින් සිටින නිසා අපට වින්සන් ගැන සෙවීම අත්‍යවශ්‍ය වී තිබේ.
නන්දන වීරරත්නගේ එතැනින් ලියවිල්ල අවසානය.දැන් රට කරවන රනිල් රාජපක්ෂගේ අතීත කෙරුවාව ඔන්න ඔහොමය.සිය සමරිසි පෙම්වතිය මරා දැමූ දුෂ්ටයකු වන රනිල් රාජපක්ෂට මෙරට ජනතාවගේ ජීවිත පිළිබඳව දුකක් කණගාටුවක් තියෙන්නට පුළුවන් කමක් නැත.
පිනට හිමි වුන ජනපතිකම ආරක්ෂා කර ගැනීම සඳහා මේ මෙලෙච්ඡයා මෙරට ජනතාවගේ ජීවිත ලේ සාගරයක ගිල්වීමට වුවද පැකිලෙන්නේ නැති බව ඔහුගේ සමරිසි ප්‍රේමය වසන් කිරීම සඳහා ගත් ලේ බිල්ලෙන්ම තහවුරු කර ගත හැකිය.
ශ්‍රි ලංකාවේදි ඔබට ඉතාම පහසුවෙන් කියවීමට පහත දිගුවට යන්න……
සිය පිරිමි පෙම්වතිය මරා දැමූ පෙම්වත් රනිල් ,ගේ කතා වස්තුව