මෙරට උත්තරීතර අධිකරණයේ අසුජි පැහැරු අය අතරින් ඊවා වනසුන්දරලා , සරත් නන්ද සිල්වලා ,අශෝක ද සිල්වලා ,මොහාන් පීරිස්ලාසේම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න නැමති පිස්සු පුසාද අධිකරණය ගනිකා වෘතියේ යෙදවු පාහරයෙකි.
ඒ වගේම විශ්‍රාම් යනවිට තමන්ට හිමිව තිබු බදු රහිත වාහනයවත් නොගත් සුවිශේෂිත අගවිනිසුරුවරයෙකු පිලිබදව් සටහන් කරන්නේම මෙවනි පුද්ගලයන් අද මෙරටේ විරල නිසාය ඔහු ප්‍රියසාද් ඩෙප් විනිසුරු තුමාය.
උපාලි අබේරත්න නැමති පිස්සු පුසා ගේ පාදඩ කම කොතෙක් දැයි කියා ලීමට පොත් 10 වත් මදිය. ඌ රජපක්ෂලාගේ අසුචි රස බැලුවේ හිටපු පොලිස්පති වු වර්තමාන පොලිස් කොලොසමේ සභාපති පාහරයා වු චන්දාප්‍රනාන්දු නැමති බැසිල් ,රාජපක්ෂගේ ආවතේවකරුවාද, සෝභිත රාජකරුණා විනිසුරුද සමඟය.

එදා පිස්සු ගෝතා පිහිට වු දේශපාලන පිලිගැනීම් කොමිසමේ නිර්දේශ අනුව මෙරට ජීවතුන් අතර සිටින කීර්තිමත් අපරාධ විමර්ෂකයන් දෙදෙනෙකු වන හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවිසෙනවිරත්න, ශානි අබේසේකරට එරෙහිව ද පිස්සු පුසා විසින් ගල් පැලේන චෝදනා කොට තිබුණි .
පසු ගියදා ඒ පිලිබදව් අධිකරණයේ විභාගයට ගත් විට නිතිපති ගේ නියෝජිතයෙකු පැමිණ කීවේ මෙම විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිසම මේ වනවිට අක්‍රියව පවතින බවත්, එම කොමිසම අහෝසි වී ඇති නිසාම එම කොමිසම නම් කල චුදිතයන් අතරින් රවි සෙනවිරත්න හා ශානි අබේසේකරට විරුද්ධව නැගු අත්භූත චෝදනා සියලුම
නිදහස් කිරීමට සංජය රාජරත්නම් නිතිපති උපදෙස් දි තිබු බව අපට දැන ගැනීමට තිබේ .
ඒ සංජය රාජරත්නම් හෙළුවෙන් රාජපක්ෂලාට කඩේ යන නිසා බව අපි කියන්නේ රාජරත්නම් බැසිල් වැනි රට කැ නරුමයෙලුට තිබු චෝදනා වලින් නිදොස්කර නිදහස් කිරීමටත් රටේ ජාතික වස්තුන් ලෙසට සැලකිය යුතු රවිලාට ශානිලාට කොල්ලකරුවන් හොර දෙටුවන් ගනයට දැමීමෙන්ම සංජ්ය රාජත්නම්ගේ හෙළුව අධිකරණයේදි ඉතාම හොදින් පෙනුනි.
රාජපක්ෂලාගේ හෙවනැල්ලේ නැලවුන රාජරත්නම්ලා අද පස්ස පුට්ටු වී ඉන්නේ රටේ නිතිය ,යුක්තිය ඉටු වීමට ආසන්න නිසාය. එදාට නිතිපති සංජය රාජරත්නමටත් විත්තිකුඩුව උරුම බව අපි කැට තියා කියන්නේ ඒ වෙනුවෙන් අපි කිසිදු ලාභ ප්‍රයෝජනයකින් තොරව ජනතාව පෙල ගස්සන නිසාය.
එදාට ශානිලා රවිලා රටේ ජනතාවට යුක්තිය ගෙනෙන විමර්ෂකයන් වෙන බවත් අපි දනිමු.
ශ්‍රි ලංකාවේ මොබිටෙල් පාඨකයන්ට ලංකා දවස කියවීමට මෙම දිගුවට යන්න…….
https://www.blogger.com/blog/posts/3724418903831623831?hl=en