එකම ඉඩමක් බැංකු දෙකකට පෙන්නා කෝටි ගනනක් ජනතාවගේ සල්ලි වලට රාජපක්ශලාගේ අනුහසින් මාටියා ගැසු නිතිය හා සාමය භාර දී ඇති ටිරාන් අලස් පිලිබදව වෙබ් මාධ්‍යකරුවෙකු වු දර්ශණ හදුන්ගොඩ හෙලිකල නිසාම ,
දැන් සුළු මොහොතකට පෙර ඩුබායි සිට මෙරටට පැමිණීමේදි කටුනායක ගුවන් තොටුපලට ගිය සයිබක්‍රයිම් භාර අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි රන්දෙණිය අතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගත් බව වාර්තාවේ.
මෙරට එල් ටි.ටි. ඊ. ත්‍රස්තවාදින්ට තමන් ගේම අතින් බ්‍රිෆ් කෙස් 02 කින් එමිල් කාන්දන්ට මුදල් දුන් බව කි ටිරාන් අලස් මෙරට නිතිය හා සාමය භාර ඇමතිවරයාය.


ඒ 1979 අංක 48 දරන ත්‍රස්ත්වාද වලැක්වීමේ තාව්කාලික විධිවිධාන පනතට ගැනෙන වරදක් කල අයෙකි.
මොහු ත්‍රස්තවාදින්ට එවක රාජ්‍ය එරෙහිව කැරලි ගැසීමට , අවි ආයුධ ගැනිමට, මුදල් දුන් අයෙකි. එවනි පුද්ගලයෙක් රටක නිතිය හා සාමයට පත් කොට අත්තේම රටේ ජනතාවගෙන් පලි ගනීමටය.
මොහුට ලබාදි අති කොටි 1500 කට ආසන්න ණය මුදලින් විශාල ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ විසින් කපාදමා අති අතර පසු ගිය දා ලංකා බැංකුවෙන් තවත් කෝටි ගනනක ණයක් රනිල් වික්‍රමසිංහ විසින් ලබාදෙන බව හෙලිකල නිසාම දර්ශණව අද අත් අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රි ලංකාවේ මාධ්‍ය නිදහසක් නොමති අතරම විදේශිකයන් එරට සංචාරයද භයානක වන්නේ නිතිය හා සාමය භාරව ඇති, ඇමති විසින්ම තමා ත්‍රස්තවාදි කණ්ඩායම් සමඟ සමීපව ගනු දෙනුකරන ඩීල කාරයෙක් බැවිනි.
ලංකාවේ දි ඔබට ඉතාම පහසුවෙන් කියවීමට මෙම ලින්ක් එකට යන්න………..
https://www.blogger.com/blog/post/edit/3724418903831623831/4273613766738422004?hl=en