උණුසුම් පුවත්

රටේ අගවිනිසුරු සිටිය මහපොල අරමුදලේ සල්ලිත් කොල්ලකයි.

Spread the love

නෙෂනල් වෙල්ත් හා නෙෂනල් සිකියුරිටි ලෙසට සමාගම් දෙකක් පිහිටවු ජොන්න්ස්ටන් මේ සමාගම් දෙකම භාර කලේ ඔහු ගේ 9 වන ශ්‍රෙණිය පමනක් සමත්ව සිටි වැඩිමහල් පුත්‍ර රත්නයටය.

එ වකට රටේ සිටිය අගවිනිසුරු පවා රාජපක්ෂලා ගේ නම කියු පමණින් මළ මුත්‍ර පිටවයන කාලකනි පාහරයන් මේවාට ඒක හෙලාම වග කිව යුතුය.

 

එදා රට ගැන ජාතිය ගැන හා ජාතියක අනාගතය ගැන සිතීමට නායකයන් ශ්‍රි ලංකාව තුල සිටියත් 80 න් පසුව රටේ ධනය කොල්ලකන කොල්ල කරුවන් බිහිවීම ජාතියක අවසානයේ පෙර නිමිතිය.

මහපොල අරමුදල පිහිටුවා එය විදිමත්ව ගෙන ගිය වෙළදහා නාවික කටයුතු ඇමති ලලිත් ඇතුලත් මුදලි මැතිතුමාගේ අදහසකට අනුවය.

ඒතුලින් අහිංසක දෙමාපියන් ගේ දරුවන් විශ්ව විද්‍යාලවලට ඒ මේදී ඇතිවන ආර්ථික ගැටලුවලට පිලියමක් ලෙස මෙය එදා සිටම පැවත් එනුඇත.

රාජපක්ෂ පාලනය රට විකුණාකා රටේ ජනතාවගේ හීරිමාංශ කා ලේ උරා බිවු තිරිසනුන් කොටසක් බව කීමට්හො දම සාක්ෂිය මියගිය රණ විරුවාගේ මිනී පෙට්ටියෙන් මල්වඩමින ගසාකාපු බවට මෙම ලියුම් කරු වගකීමෙන් සටහන් තබනු ඇත.

මහපොල ශිෂ්වත්ව අරමුදල පවත්වා ගෙන යාමට මහින්ද රාජපක්ෂ ජොන්ස්ටන් පෙරේරාට දුන්නේ පවුලේ ගසාකැම් ගැන කට වැස්සීමටය.

නෙෂනල් වෙල්ත් හා නෙෂනල් සිකියුරිටි ලෙසට සමාගම් දෙකක් පිහිටවු ජොන්න්ස්ටන් මේ සමාගම් දෙකම භාර කලේ ඔහු ගේ 9 වන ශ්‍රෙණිය පමනක් සමත්ව සිටි වැඩිමහල් පුත්‍ර රත්නයටය.

එ වකට රටේ සිටිය අගවිනිසුරු පවා රාජපක්ෂලා ගේ නම කියු පමණින් මළ මුත්‍ර පිටවයන කාලකනි පාහරයන් මේවාට ඒක හෙලාම වග කිව යුතුය.

උන් ගේ අගවිනිසුරු පට්ටම් කෙලින් වෙන්නේ රටේ යමක් කමක් නැති දුප්පත් අහිංසකයනිදිරියේ වීම ඉතාම අවාසනාවකි.

දුප්පත් දෙමාපියන් ගේ දරුවනට ජන්තාව ගේම සල්ලි වලින් කීයක් හෝ ලබාදී තවත් යමක් රටට ලබාගැනීමට තිබු සියලු තැන් වලින් රාජලක්ෂලා ජොන්ස්ටන්ලා හොරා කා ඇත්තේ එසේ මෙසේ ගානක නොව රුපියල් කෝටි 2000 කට වඩා වැඩි මුදලක් බවට උසස් අඪ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ පවසයි.

මේ සමාගම් දෙකේම සල්ලි වලින් ජොන්ස්ටන් ඇමති ගේ පුතා බී.එම්.ඩබ්ලියු කාර දෙකක් පුද්ගලික පාවිච්චියට මිලට ගෙන ඇත. එහි වටිනා කම රුපියල් කෝටි 19 ක් ඉ. ජනතාව තවත් නම් මෙවනි හොරුන් පසුපස යනවානම් ඒ තාගේ අනාගත දරුවන් ට පවා කරන ද්‍රෝහි කමක් බව කිව යුතුමය.

මේ වනවිටත් පරිකෂණ් සිදුවන එම මහ පොල අරමුදලට අහිමි වී ඇති ගනන රුපියල් කෝටි 4000 කට ආසන්න බවට තොරතුරු ලැබී ඇත .

මෙම හොරකම් වලට රටේඉ එදා හිටපු අගවිනිසුරු වරුන්ද වසකිව යුතුවා මෙන්ම රාජපක්ෂලාට එවනි ජනතාමුදල් කොල්ල කෑමට රටේ එදා සිටි ගග විනිසුරන් නිද්ඩදී තිබුබවට තවත් අවශ්‍ය කුමන සාක්ෂිදැයි රටේ ජනතාවට වැටහී අවසානයි.

දැන් වත් කල යුත්තේ මේ අපරාධ වලට වගකිව යුතු සියල්ලටම තරාතිරම නොබලා දඩුඅවම් දී තවත් ජනතා මුදල් වලට අතගැසීමට කුරුමානම් අල්ලන උන්ට පාඩමක් කියාදීම බව අපගේ එකම ඉල්ලීමය.


Spread the love

Leave a Comment

You may also like