උණුසුම් පුවත්

වෙයව්.. .වෙයව් අවදිවෙයව්………බෙහෙත් ,පුළුන් , ගෝස් ,නෑ ලෙඩ්ඩු පණ අදිනවා ඒත් 75 හේ නිදහසේ රනිල් ගේ හෙළුව පෙන්නන්න මිලියන් 200ක් වියදම් කරනවා

Spread the love

මේ වනවිට මහරගම ජාතික පිලිකා රෝහලේ කුඩා දරුවන් ගේ ලියුකේමියා රෝගයට දෙනුලබන ඖෂධ 9 ක් හා හදිසි හෘදයා බාධයකට දෙනු ලබන එම එන්නත් සමස්ථ රෝහල් පද්ධතියේම නැති බව රජයේම වෛද්‍යවරු පවසයි.

ඒත් කාලකණ්නි පාහර ආණ්ඩුව ඊට කිසිදු වගේ වගක් නොමතිව රනිල් රාජපක්ෂ සිටි. එවනි වාතාවරණයක් ඇති රටකට කිසිදු නිදහසක් ඇත්තේම නැත. මෙරට සම්පත් කොල්ලකා ඇති රාජපක්ෂලා හා උන් ගේ හොර දෙටුවන් පිලිබදව් කටක් නොවරින කාලකණ්නි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට මාණ්ඩලික ශ්‍රේණියේ සියල්ලන් ගේම වැටුපෙන් විශාල කොටසක් කපාගෙන ඇත්තේ කිසිදු විලි ලැජ්ජහවක් නැතිවය.

වෙනත් රටකනම් මේ වනවිට මුන් සියල්ලම නිතිය ඉදිරියට ගෙනවිත් වෙඩි තබා මරාදමලාය. චීනයේ සිංගප්පුරුව වැනි රටවල  මෙන්ම අසල ඉන්දියාවේ පවා ජයලලිතලාව හිරෙ විලංගුවේ දැම්මේ රටේ ජනතාවගේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය නිසාය .

ඒත් ලංකාවේ අද ඉතාම දිලිදු පවුල් වලට දිනකට එක් වේලක්වත් කැමට, බීමට නොමතිව පමණක් නොව රෝහලට අසනීපයකට ගියත් බෙහෙත් ,පුළුන් ,ගෝස්, වැනි ද්‍රව‍ය්‍ය පමණක්ම අඩුම තරමින් පෙනඩොල් වැනි ඉතාම කුඩා බෙහෙත් පෙත්තකවත් , නැතිව තිබියදි පාහර රැලම රුපියල් මිලියන 200ක් ජනතාව ගේ මුදල් වැයකරන්නේ රනිල් නැමති කාලකන්ණි පාහරයාගේ අවමගුල වෙනුවෙන් දැයි අපි ප්‍රශ්ණ කරන්නේ රටේ ඉන්න ජනතාව දැඩි අහේනියකින් පෙලෙන නිසාය.

මිලියන් 200ක මුදලක් වැයකර ලාංකික සමාජයට සැමරීමට ඇති නිදහස කුමක්දැයි අපි නොදනිමු. එකම නිදහස මෙවනි 45 වසරක් හොරාකැ උන් මේ රටේන් පන්නා දැමීමේ නිදහසම පමණි. ලාංකිකයනි දන්වත් තොපේ වාද බේද අමතක කොට බැහැපියව් පාරට………….!!


Spread the love

Leave a Comment

You may also like